ශ්‍රිලංකාවේ 77වන නිදහස් දිනය නිමිති කර ගෙන හැටන් දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිදහස් සැමරුම් උත්සවයක් එම පෙර පාසල් භුමියේදි පවත්වන ලදි.
එම පෙර පාසලේ විදුහල්පතිනි චන්ද්‍රනි ද සිල්වා මහත්මියගේ උපදෙස් මත එම පෙර පාසලේ ගුරු මහත්මින් විසින් මෙම නිදහස් සැමරුම් උත්සවය සංවිධානය කර තිබු අතර එහිදි එම සිගිති දරුවන් නිදහස් උත්සවය මෙසේ සමරන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්