gampahapolice

රට තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවයින පුරා හදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ -පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ දැනට දින කිහිපයකට පෙර දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවයි.

එම මෙහෙයුම දින 03ක් පුරා අඛණ්ඩය ක්‍රියාත්මක කර තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මනුෂ්‍ය ඝාතකයින්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම දියත්කර තිබූ බවද පොලීසිය පවසයි.

Similar Posts