Similar Posts
නාඋල වාහනවල සහ දුරකතන කුලුනුවල බැටරි ගලවන කල්ලියක්
නවතා ඇති වාහනවල සහ දුරකතන කුලුනුවල මෙන්ම අලි වැටට යොදා ඇති බැටරි ගලවන සංවිධානාත්මක කල්ලියක් සිය ප්‍රදේශ වලට බලවත් ගැටලුවක් වී ඇතැයි නාඋල – දෙකේ කනුව හා තුනේ කනුව ප්රදේශවාසිහු කියා සිටිති. කලක සිට සංවිධානාත්මකව සිදු කරනු ලබන බැටරි ගැලවීමේ ක්‍රියාව හේතුවෙන් කුමාරගල හා තුනේ කණුව ප්‍රදේශයේ අලි වැටද අක්‍රීය වී ඇතැයි ඔවුහු චෝදනා කරති….
සුනිල් රත්නායකට ජනපති සමාව දීම ගැන ගෝඨාට නොතීසි
කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමවී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතා ව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කළා. 2000 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු…
අධිකරණ ඇමති හා එක්සත් අරාබි එමීර් තානාපතිවරයා අතර හමුවක්
අධිකරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් තනාපති Ahmed Ali Almulla අතර හමුවක් අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී පැවැත්විනි. මෙහිදී දෙරට අතර අධිකරණ ක්ෂේත්රයේ සම්බන්ධතා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර විශේෂයෙන් උදර්පණ පනත යටතේ වැරදිකරුවන් හා චූදිතයන් දෙරට අතර හුවමාරු කරගැනීම පිළිබඳව ඇති ගැටළු නිරාකරණය…
පාසල් 20 වෙනිදා දක්වා වසා දැමීමට තීරණය අද සවසට
සියලු පාසල් හෙට සිට 20 වෙනාදා දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තිරිණය කර ඇති බව වාර්තා වෙයි. අධ්‍යාපන චාරිකා යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. කොවිඩ්-19 ආසාදිතයෙකු වූ රෝගියෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ ඉදිරියේ දී ඇතිවිය හැකි අවදානමෙන් ශ්‍රී ලාංකීය දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා පාසල් හෙට සිට 20 වෙනාදා දක්වා වසා දැමීමට තීරණය…