Similar Posts
යුක්රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි
යුක්රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සූදානම් වෙයි. අමෙරිකාව නිවේදනය කළේ, එම් වන් ඒබ්‍රහම් වර්ගයේ අතිනවීන යුද ටැංකි ලබාදීමට සැලසුම් කර ඇති බවයි. රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්රේනයේ යුද බලය ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකාව මෙම යුද ටැංකි ලබාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අවාරයේ ශ්‍රිපාද වන්දනාවට විශාල පිරිසක්
අවාර ශ්‍රිපාද වන්දනා සමයේ අවසන් පුන් පොහොය වන ඉල් පුන් පොහෝය දිනයේ ශ්‍රිපාදය වන්නා කිරිමට විශාල පිරිසක් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ පැමිනි බව නල්ලතන්නිය පොලිසිය පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වීරසේකර මහතා පවසන ලද්දේ මේ වන විට ශ්‍රිපාද අවාර සමය වුවත් මෙම පොහෝ දිනයේ දෙදහසක පමන පිරිසක්…
2024 අයවැය යෝජනා
2024 සඳහා අයවැය යෝජනාවලිය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2024 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 6,978ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය. ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,851කි. එය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1%කි. 1. රාජ්‍ය සේවක වැටුප් රජයේ සේවකයන්ට…
කදුරුවෙල වැසෙයි
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් අද (19) දා සිට ලබන (24)දා දක්වා දින දින 06ක් කදුරුවෙල නගරයේ ඖෂධ හල් හැර සෙසු සියලු වෙළද සැල් වසා දැමීමට වෙළද සංගමය විසින් තීරණය කර ඇත. මේ පිළිබදව සියලු වෙළදසැල් හා ව්‍යාපාරික ප්රජාවත් කඩසාප්පු හිමියනුත් දැනුම්වත් කර ඇති බවත් කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ප්රජාවත් පාරිභෝගිකයිනුත් කොරෝනා වසංගත තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීමේ…
පොහොර නෞකාව කොළඹ වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන නියෝගයක්
චීනයේ සිට පැමිණෙන හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන ලෙස සියලු අංශවලට නියෝග කළ බව කොළඹ වරාය පාලකවරයා හෙවත් හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් ද සිල්වා ප්‍රකාශ කළා. අදාල හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර රැගත් හිපෝ ස්ප්රිට් නම් මෙම නෞකාව පසුගිය 14 වනදා මලක්කා මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවති බවයි…
මත්ද්‍රව්‍ය හිඟවීම නිසා අළුත් ප්‍රවණතාවයක්
මේ දින වල පුද්ගලයින් මත් පෙති භාවිතයට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පවසයි. ඊට හේතුව වී ඇත්තේ යුක්තිය මෙහෙයුමෙන් පසු විෂ මත්ද්‍රව්‍ය සමාජයේ හිඟවීම බවයි පොලීසිය විසින් සිදුකළ මුලික විමර්ශනවලදී ඇත්තේ. “පසුගිය දිනවල මත්පෙති 363,438ක් අපි පොලිස් භාරයට ගත්තා පසුගිය කාලසීමාව තුළ. විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ…