Similar Posts
විදුලි බල මණ්ඩලයේ දේපලක් මන්ත්‍රීවරියක් විසින් විකුණයි
අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි වීරසේකරාරාම මාවතේ ඇති ලංකා විදුලි බලමණ්ඩලයේ දේපලක් වන ඉඩමක් අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක විසින් විකුණා ඇති බවට අනාවරණය වීමත් සමග ඒ පිළිබදව පරික්ෂණයක් ආරම්භ කර තිබෙනා බව විදුලි බලමණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසුවේය. දශක ගණනාවක් තිස්සේ විදුලි බල මණ්ඩලය භාවිතා කළ හිස් ඉඩම නාගරික මන්ත්‍රීවරිය විසින් රුපියල් ලක්ෂ අටක පමණ…
අයහපත් සෞඛ්‍ය තත්වය නිසා පාසැල් සිසුවෙකු අස්කරයි
අසනීප තත්වයෙන් පසුවි පාසලට ගිය පසුව පාසලේ පැවති උදෑසන රැස්විමට සහභාගි නොවිම හා එහිදි කථාවක් පැවත්විමට තරම් සෞඛ්‍ය මට්ටමක නොමැති බව විදුහල්පතිවරයාට පැවසීම නිසා උරණවු කලංකුට්ටිය මහ විදුහලේ විදුහල්පතිවරයා විනාඩි කිහිපයක් ඇතුලදි උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලැබු සිසුවෙකුට අස්විමේ සහතිකය නිකුත් කිරිමේ සිදුවිමක් තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ ගල්නෑව ප්‍රදේශයෙන් වාර්ථා විය. ප්‍රාථමික අධ්‍යාපන අවධියේ සිටම…
දෙසැම්බර් 31 මත්පැන් අලෙවිය කෝටි 9 පනී
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සුප්‍රකට නොයිඩා නගරයේ පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා මත්පැන් අලෙවිය ඉන්දීය රුපියල් කෝටි 9 ඉක්මවූ බව එරට සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් මාසය පුරා නොයිඩා නුවර මත්පැන් අලෙවිය රුපියල් කෝටි 140 ඉක්මවා ඇති බවය. නොයිඩා වැසියන් නව වසර උදාව සැමරීමට මත්පැන්…
කොවිඩ් මරණ 08ක්
ඊයේ දිනයේදී සිදුවූ කොවිඩ් මරණ 08ක් සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ 15, 13, 09, 10, 02 යන ප්‍රදේශවල ජිවත් වූ වයස අවුරුදු 87, 83, 78, 69, 54, 58 සහ 36 වියේ පසුවූ කාන්තාවන් සිව්දෙනෙකු හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත. වාර්තා වූ මරණ 08 කින්…
කාසල්රි ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහලට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මේ වන විට පවතින වියළි කාළගුණික තත්වය හමුවේ ජල විදුලි බලාගාරවලට ජලය සැපයෙන ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහල බැසිමකට ලක්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට…
අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 457 ක් දක්වා ඉහළට
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (27) පස්වරු 9.45 වන විට තවත් ආසාදිතයන් 164 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින 8 දෙනෙක් සහ ආශ්‍රිතයින් 156 ක් එම ආසාදිතයන් අතර වෙති. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 457 ක් දක්වා ඉහළ ගිය අතර මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5396 ක්…