Similar Posts
කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ලගා වෙමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මෙම දිනවල මෙම ජලාශවලට ජලය සැපයෙන් ජල පෝෂිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ සිග්රයේ ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවද…
ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම අරඹයි
දිවයින පුරා ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එන් පි කේ රණවීර මහතා පවසනවා. වැව් ආශ්රිත ප්‍රදේශ, කුඹුරු කලාප, ප්‍රධාන ප්‍රවේශ මාර්ග, දුම්රිය රක්ෂිත, මහාමාර්ග රක්ෂිත ආදි අත්හැර දැමූ ඉඩම් කොටස්වල මෙම ඇවිදින මංතීරු ව්‍යාපෘති ක්‍රියාත්මකයි. මෙම ව්‍යාපෘති සැලසුම් කිරීමේ දී ජනතාව අනවසරයෙන් කැලි කසල…
ජෝ බයිඩන් ජනාධිපතිවරණයෙන් ඉවත් වෙයි
එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මහතා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව නිල වශයෙන් ඔහුගේ පෞද්ගලික X ගිණුම ඔස්සේ ඩිමොක්රටික් පක්ෂයේ සාමාජිකයන් වෙත පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ඔහු වැඩිදුරටත් එම පණිවිඩය මගින් උප ජනාධිපතිධූරයට තමා විසින් තෝරාගත් කමලා හැරිස් ඉදිරි ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂිකාව විය යුතු බවටද යෝජනා කර තිබේ. ජනාධිපති…
නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් සහ ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි. උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම වලෙයිපාඩු, පල්ලිමුනේ සහ සවුත්බාර් යන ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සිදුකල මෙහෙයුම් මගින් බලපත්‍ර…
ගෑස් නැත භුමි තෙල් හිඟයි ජනතාව සැපෙන්ද …
රටතුල පවතින ගෑස් හා භුමි තෙල් හිගය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ ගැස් හා භුමි තෙල් හිගය උග්‍රවිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. ගැස් හිගය හේතුවෙන් රුපියල් දාහාස් ගනන් වැය කර භුමි තෙල් උදුන් මිලදි ගත්තද මේ වන විට පවතින භුමි තෙල් හිගය…