Similar Posts
අද(25) දිනයේ සුරාසැල් වැසේ
නත්තල් දිනය වෙනුවෙන් දිවයිනේ සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. කෙසේවෙතත් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන…
ලංකා සතොස ලාභ ලබයි
ලංකා සතොස සමාගම මෙම වසරේ පළමු මාස 06 තුල රුපියල් මිලියන 93 ක ශුද්ධ ලාභයක් ලබා තිබේ. ස.තො.ස මෙම වසරේ පළමු කාර්තු දෙක තුළ ලැබූ ශුද්ධ ආදායම රුපියල් මිලියන විසිහයදහස් හත්සිය හැත්තෑ හතරක්. එය 2023 වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපෙක්ෂව සියයට 4 ක හෙවත් මිලියන 837 ක අදායම් වර්ධනයක්. මෙම වසරේ දෙවන කාර්තුව අවසන් වන…
කොවිඩ් මළ සිරුරු ආදාහන ඉදිරි පැය කිහිපය තුළ අවසන් කිරිමට දැනුම්දෙයි
ගතවු පැය විසි හතර තුළද වැඩිම කොවිඩ් ආසාධිතයින් පිරිසක් වාර්තාවි ඇති කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිත මළ සිරුරු ආදාහනය සදහා දිස්ත්‍රික්කයේ සියළු ආදාහනාගාර පැය විසි හතර පුරා විවෘත්තව තබන්නැයි”, කළුතර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක උදය රත්නායක මහතා දැනුම්දි ඇත. කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් මෘතශරීරාගාර තුල ගොඩ ගැසි ඇති කොවිඩ් ආසාධිත මළ සිරුරු ආදාහන කටයුතු ඉදිරි පැය කිපය…
වසර 52කට පසු අමෙරිකාව සඳ ජය ගනියි
වසර 52කට පසු සඳේ දක්ෂිණ ධ්‍රැවය මත සාර්ථකව යානයක් ගොඩ බැස්සවීමට අමෙරිකාවේ ටෙක්සාස් හි පිහිටි පෞද්ගලික සමාගමක් සමත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ පෞද්ගලික සමාගමක් විසින් සඳ වෙත යානයක් ගොඩ බැස්සවූ පළමු අවස්ථාව මෙය බවයි. එමෙන්ම 1972න් පසු අමෙරිකාව සඳ වෙත යානයක් ගොඩ බැස්සවූ පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්.
චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නොමැතිකමින් ලෝක කුසලාන පාවා දීමේ පරීක්ෂණ අවසන්
වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා සඳහන් කර සිටියි. මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරිපත්…