Similar Posts
ලබන වසරේ සිට අමතර රුපියල් 30,000ක් බදු ලෙස ගෙවීමට සිදුවන ලකුණු
පවතින බදුවලට අමතරව ලබන වසරේ සිට රජයට රුපියල් 30,000 ක් ලබා දීමට පුරවැසියන්ට සිදු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ ලබන වසරේ සිට එකතු කළ අගය මත බද්ද (VAT) වැඩි කිරීමට රජය ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අතිරේක බදු ගෙවීමට සිදු වන බවයි. 2024 වසර සඳහා වන…
අයහපත් කාලගුණය මත ඉවුරු කඩා වැටිමේ අවධානමක්
මධ්‍යම කදුකරය තුල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉවුරු කඩා වැටිමේ අවධානමකට ලක්ව ඇති ස්ථානවල පවුල් පහක් එම ස්ථානවලින් ඉවත් කිරිමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්යක්ෂ එච්. එම්. එම්. බී. බණ්ඩාර මහතා පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බණ්ඩාර මහතා පවසන ලද්දේ මේ වන විට…
යුක්තිය උදෙසා නීතිය නැමූ තානාපතිවරයා
යුරෝපයේ සිටි යුදෙව්වන් සමූල ඝාතනය කිරීමට ජර්මනියේ නාසි පාලනය විසින් දියත් කරන ලද අමානුෂික ක්‍රියාන්විතය හැඳින්වෙන්නේ Holocaust යන නාමයෙනි. එය දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට පෙර සිටම විවිධ ආකෘති වලට අනුව ජර්මනිය තුළ ක්‍රියාත්මක විය. ගම්මාන වලට පැන කපා කොටා දැමීමෙන් හා වෙඩි තැබීමෙන් සිදුකරන ලද යුදෙව් සංහාරය පසුව වහල් කඳවුරු හා වද කඳවුරු තුළින් දියත්…
එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම අද
දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම අද(08) පැවැත්වෙයි. 1899 වසරේ ජනවාරි මස 08 වනදා උපත ලැබූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරනායක මහතා බ්‍රිතාන්‍යයේදී නීති අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් සිය දේශපාලන ගමන් මග ආරම්භ කළේ ය. 1956 වසරේදි අගමැති ධුරයට පත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා 1956 වසරේදී ඝාතනයට ලක්විය. ශ්‍රී ලංකා නිදහස්…
ඖෂධ වර්ග 80ක පමණ හිගයක් ඇතිවීමේ අවධානමක්!
2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිව තිබේ. සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සදගා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වන අතර, නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම ආරම්භ වන්නේ අගෝස්තු…