More Stories
මිනිස් ජාවාරම මැඬලීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය UNODC ඇගයීමට
මිනිස් ජාවාරම් මැඬපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) ඇගයීමට ලක්ව තිබේ. ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරීත්වයෙන් දැනුම්වත් කිරීමේ සැසි පැවැත්වීම සඳහා විශේෂඥ සහාය දීමට පියවර ගන්නා බව ද එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ අග්නිදිග ආසියාව සහ පැසිෆික් කලාපය සඳහා වන කලාපීය නියෝජිත මසූඩ් කරිමිපූර් මහතා පවසයි….
මධ්‍යම කදුකරයේ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට රාත්‍රි කාලයේ පවතින වැසි හා අධික මීදුම් තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම දිනවල හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට රාත්‍රි කාලයේ විටින් විට පවතින වැසි හා අධික මීදුම් තත්වයන් මත මෙම ප්‍රදේශයෙව්…
හින්දු ජනතාව මහත් භක්තියෙන් තෛයි පොංගල් සැමරීමට සූදානමින්
හින්දු ජනතාව මහත් භක්තියෙන් තෛයි පොංගල් සැමරීම සදහා හැටන් ප්‍රදේශයට පවතින වැසි නොතකා බඩු භාණ්ඩ ලබා ගැනිම සදහා බොහෝ පිරිසක් හැටන් නගරයට පැමිණෙමින් සිටිති. හින්දු භක්තිකයන්ගේ හිරු නැමදිම හේවත් තෛයි පොංගල් උත්සවය මේ මස 14වන දිනට යෙදි ඇති අතර එම තෛයි පොංගල් උත්සවය සැමරිම සදහා මෙසේ මෙම පිරිස් හැටන් නගරයට පැමින සිටින ආකාරය මෙහි දැක්වේ.
ක්ලින් ශ්‍රි ලංකා දැනුවත් කිරිමේ වැඩ සටහනක්
ක්ලින් ශ්‍රිලංකා ජාතික වැඩ සටහන නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කරන ආකාරය පිලිබදව නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිස් දැනුවත් කිරිමේ වැඩ සටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් න්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩ සටහන පැවති අතර මෙහිදි ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන පිලිබදව එම පිරිස දැනුවත් කිරිම ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර…
රතු කැකුළු නොමැතිව තෛයිපොංගල් සමරන හින්දු බැතිමතුන්
හැටන් ආශ්රිත වතුකර ප්‍රදේශයන් තුල රතු කැකුළු සහාල් නිසි ලෙස නොමැති විමෙන් මෙවර පොංගල් බත උයා තෛයිපොංගල් උත්සවය නිසි ලෙස සැමරිමට මෙම ප්‍රදේශවල හින්දු ජනතාවට නොහැකි තත්වයක් පවතින බව සමස්ථ ලංකා ප්රගත්ශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි….
බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
එළැඹෙන 14 වනදාට බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා දී ඇත. ජනවාරි මස 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් උත්සවය නිමිත්තෙන් මෙම විශේෂ අවස්ථාව හින්දු ආගමික රැඳවියන්ට හිමි වේ. එදිනට හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත්වන පරිදි ලබාදීමට…