More Stories
ඇල්ල – නිල්දිය පොකුණ වසා දමයි
බණ්ඩාරවෙල, ඇල්ල සංචාරක නගරයේ කරඳගොල්ල නිල්දිය පොකුණ ඊයේ (27) සිට වසා දැමීමට රවණා ඇල්ල වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ.ඒ පුහුණුව ලැබූ මගපෙන්වන්නන් සහ නුපුහුණු මගපෙන්වන්නන් අතර ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්. මේ හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව සිය රැකියාවේ නිරත වන ත්‍රිරෝද රථ රියදුරන් සහ වෙළෙඳසැල්වලට දැඩි පාඩුවක් සිදු වී තිබේ.වනජීවී නිලධාරීන් කියා සිටියේ මේ සම්බන්ධව අද…
ගාලු කොටුවට යන සංචාරකයන්ට විශේෂ දැනුම්දීමක්
ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ අද (28) සිට 31වනදා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරයි. ඒ පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්රිත කොටු පවුරේ සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙන්. දකුණු පළාත් පුරාවිද්‍යා අධ්යක්ෂ වසන්ති අලහකෝන් සඳහන් කළේ අද සිට 31වනදා දක්වා ගාලු…
2024 සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවයි
වසර පහකට පසුව මෙම වසරේදී වාර්ෂික සංචාරක පැමිණීම මිලියන 2ක් ඉක්මවා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙම වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා බැංකොක් සිට පැමිණි UL 403 දරන ගුවන් යානයෙන් බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණියේය. එම සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති…
ත්‍රිමලේ මුහුදෙන් ඩ්‍රෝන යානයක් හමුවෙයි
ත්‍රිකුණාමල වෙරළට ඔබ්බෙන් සාගරයේ පාවෙමින් තිබී ඩ්‍රෝන යානාවක් සොයාගෙන තිබේ. ගුවන් හමුදාව සඳහන් කළේ ධීවරයින් පිරිසක් එම යානය මුහුදේ පාවෙමින් තිබී සොයාගෙන ගොඩට රැගෙනවිත් ඇති බවයි එම ඩ්‍රෝන යානය මෙරට යානයක් නොවන බව සඳහන් ය. එම ඩ්‍රෝන යානය පිළිබඳව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ගුවන්හමුදාව වැඩි දුරටත් සඳහන් කළේ ය. මෙසේ හමුව ඇති…
දුම්රියට 160යි
දුම්රිය දෙපාර්තමේන්තුවට අදට (27) වසර 160ක් සපිරේ. ඒ වෙනුවෙන් නව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයේදී අද (27) පෙ.ව. 9.00ට සමරු උලෙළක්ද පැවැත්වේ. ඒ වෙනුවෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලදී අද පස්වරුවේ විශේෂ ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේන අතර, දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් විවිධ ආගමික වැඩසටහන්ද සංවිධානය කර ඇත. මේ අතර සුනාමියට…