Similar Posts
කල් ඉකුත් වූ භාණ්ඩ 48ක් අලෙවි කළාට 180000ක් දඩ
යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය සුපිරි වෙළෙඳසලක කල් ඉකුත් වූ හාණ්ඩ 48 ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා හතකට වැරදිකරුවකු වූ එම සුපිරි වෙළෙඳසලේ අයිතිකරුට යාපනය අධිකරණය මඟින් රුපියල් එක් ලක්ෂ අසූදහසක දඩ මුදලක් නියම කොට තිබේ. තිරුණවේලී ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ලැබුණු තොරතුරක් මත තවත් නිලධාරීන් පස් දෙනෙකු සමඟ ගොස් එම සුපිරි වෙළෙඳසලේ…
ගෝනංගොඩ මිශ්‍ර විද්‍යාලය වැසී ගොස් අදට වසර 30ක් – බලධාරීන් නිහඩයි
දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගෝනංගොඩ වසමේ පත්තම්පල්ලියේ පිහිටි ගෝනංගොඩ මිශ්‍ර විද්‍යාලය වැසී ගොස් මේ වන විට වසර 30ක පමණ කාලයක් ගත වී තිබේ. වසර 150ක් පමණ පැරණි මෙම පාසල අතීතයේදී දරුවන් දෙසීයක් පමණ අධ්‍යාපනය ලැබූ ද්විතීයික පාසලකි. ප්‍රදේශීය පවතින දුෂ්කරතාවය නිසා දැනට වසර තිහකට පමණ ඉහතදී මෙම පාසල වැසීගොස් තිබේ. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ පත්වීම් ලබන…
නව රාජ්‍ය ඇමැතිවරු අද දිවුරුම් දෙති
නව රජයේ රාජ්‍ය ඇමැතිවරු දිවුරුම්දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය . පසුගිය රජයේ අමාත්‍යධුර දැරූ ෂෙහාන් සේමසිංහ -(මුදල්),දිලුම් අමුණුගම(ආයෝජන ප්‍රවර්ධන), ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (ආරක්ෂක) ,ජගත් පුෂ්පකුමාර( විදේශ රැකියා ප්‍රවර්ධන ),රංජිත් සියඹලාපිටිය (මුදල්),ලොහාන් රත්වත්තේ (වැවිලි),ලසන්ත අලගියවන්න (ප්‍රවාහන),සිසිර ජයකොඩි (දේශීය වෛද්‍ය) ,ජානක වක්කුඹුර (පළාත් සභා සහ පළාත් පාලන),පියල් නිශාන්ත ද සිල්වා (ධීවර),මොහාන්…
යතුරු පැදි සොරකම් කර රන්මාල කොල්ලකෑම් සිදු කල අයෙකු අත්අඩංගුවට
බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශයන් තුළ මහ මග නවතා ඇති යතුරු පැදි සොරකම් කර එම යතුරු පැදි උපයෝගී කරගනිමින් රන්මාල කොල්ලකෑම් සිදු කරනු ලබන හිටපු යුද හමුදා සෙබලෙක් බොරලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන ප්‍රදේශයේ යතුරු පැදියක් සොරකම් කර එම යතුරු පැදියෙන් ගල්කිස්ස නගරයේ ගමන්ගත් කාන්තාවගේ රන් මාලයක් කොල්ලකා පළාවිත් එම මාලය උගස් තබා ලබාගත් රුපියල් 39000/= ක…
යුරෝපා සංගමයෙන් යුක්රේනයට ප්‍රහාරක ජෙට් යානා
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙස්කී ප්රමුඛ රජය කළ ඉල්ලීමට කන්දෙමින්, යුක්රේන ගුවන් හමුදාවට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි. ‘යුක්රේන රජය කළ ඉල්ලීමට අප කන් දෙනවා. අවි ආයුධවලට අමතර ඔවුන් අපෙන් ප්‍රහාරක ජෙට් යානා ඉල්ලා තියෙනවා. අප ඔවුන්ට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙනවා. රුසියන් හමුදා සමඟ සටන් කිරීමට එය ඔවුන්ට ශක්තියක් වේවි’ යැයි…