Similar Posts
මහර රැඳවියන් 08ක් මරුට – තත්ත්වය තවමත් උණුසුම්
මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඊයේ (29) සවස ඇතිවූ කැරැල්ලෙන් රැඳවියන් 08 දෙනෙකු මියගොස් ඇති අතර රැඳවියන් 43 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද (30) උදෑසන වනවටිත් බන්ධණාගාරය තුල යම් යම් සිදුවිම් සිදු වන බවට වාර්තා වන බවත් ඒම තත්ත්වය පාලනය කිරිම සඳහා පොලිස්…
ඩයස්පෝරාවේ ගැටලු සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්
දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් අධිකරණ හා බන්ධනාගාර කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ විසින් පත් කර තිබේ. මෙම කමිටුව පත්කිරීමට ප්‍රථම අධිකරණ ඇමැතිවරයා දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් සමග විශේෂ දුරකථන සාකච්ඡාවක්ද පවත්වා ඇත. කැනඩාව පදනම් කරගත් ඩයස්පෝරා සංවිධානයක් වන යුක්තිය සහ…
ජිනීවා සංවිධායක කමිටුවට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකින් විරෝධය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව Online තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කිරීම ගැන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරපිහිටි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සංවිධායක කමිටුවට සිය විරෝධය පළ කර තිබෙනවා. කොවිඩ් 19 වෛරස් තත්ත්වය යටතේ ආරක්ෂාකාරීව මෙවැනි සමුළුවක් සංවිධානය කිරීමට හැකියාව තිබිය දී ත් Online තාක්ෂණය ඔස්සේ සමුළුව පැවැත්වීම අසාර්ථක ප්රයත්නයක් බව රටවල් බොහෝ…
තද වැසි සමග අකුණු ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීමක්
සබරගමුව, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (09) මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ…
බලපෑම් කිරීමට එරෙහිව විනිසුරෙක් පපුවට වෙඩි තියා ගනී
තායිලන්තයේ විනිශ්චයකාරවරයෙකු වන කාංචනා පියක්චන්නා ත්‍රස්තවාදී චෝදනා මත තමන් ඉදිරියට පමුණුවන ලද චූදිතයන් පස් දෙනෙකු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර හැරීමෙන් පසු හිටපු තායිලන්තයේ රජතුමාගේ පිළිරුවක් ඉදිරියේ තමාගේ වෘත්තිය පිලිබඳව දිවුරුම ප්‍රකාශ කිරීමෙන් පසු පපුවට වෙඩි තබා ගත්තේය. එසේ කිරීමට හේතුව වූයේ ඔහු ඉදිරියේ වූ සැකකරුවන් කෙසේ හෝ දඩුවමට ලක් කරන ලෙස ඔහු…
විස්කි බෝතල් කටුනායක දී මාට්ටු
රුපියල් කෝටියක් පමණ වටිනා විස්කි බෝතල් තොගයක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු නුවරඑළිය , ලිදුල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන , ගුවන් මගින් විවිධ භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකි….