telephone

දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළ ගොස් තිබේ.

විදුලි සංදේශ සේවා සපයන්නන් පවසන්නේ 38.4%ක් ලෙස පැවති දුරකථන සේවාවල සම්පුර්ණ බදු ප්‍රතිශතය 42%ක් පමණ වනු ඇති බවයි .අන්තර්ජාල සේවා ගාස්තු සඳහා නව වැට් බදු සංශෝධනයෙන් පසු 20.3 සිට 23.5ක් වන අතර මෙම බදු සඳහා සෙසු බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද ඇතුළත් වන බවයි වෙයි.

වැට් බද්ද ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

More Stories