Similar Posts
බෝගම්බරට ආයෝජකයෙක්
බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයකු ඉදිරිපත් වී ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසයි. එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය. බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සදහා නාගරික සංවර්ධන අධිකාරියට පවරන ලද්දේ වර්ෂ 2014 දීයි.එම අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන…
දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිර්මාණ රැගත් ප්‍රදර්ශනයක්
හැටන් දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිර්මාණ රැගත් ප්‍රදර්ශනයක් එම පෙර පාසල තුලදි පවත්වන ලදි. එහි විදුහල්පතිනි චන්ද්‍රනිද සිල්වා මහත්මියගේ උපදෙස් මත එම පෙර පාසලේ ගුරු මණ්ඩලය එම පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන්ගේද සහය මත මෙම ප්‍රදර්ශණය සංවිධානය කරන ලදි. මෙම ප්‍රදර්ශණය පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම පෙර පාසලේ විදුහල්පතිනි චන්ද්‍රනිද සිල්වා මහත්මිය…
ශ්‍රි ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන් දෙවන ටෙස්ට් තරගෙනුත් පරද්දයි
ශ්‍රි ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය ද ජයග්‍රහණය කළේය. . ලකුණු 297ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 132කි. ඒ අනුව ලකුණු 164කින් ජය ගැනීමත් සමග තරග දෙකකින් යුත් තරගාවලිය ම ජය ගැනීමට ශ්‍රීලංකා කණ්ඩායම සමත් විය. පන්දු යැවීමෙන් ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 35ට කඩුලු…
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස්කිරීමට සමත්විය. එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Ibrahim Zadran ලකුණු 162ක් රැස්කළේය. අවසන් මොහොතේ පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් ලකුණු 31ක් රැස්කළේය….
ආනයනික සීනිවලට පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත්
ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ. ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පසුගිය වසරේ නොවැම්බර් පළමු වැනි දින සිට වසරක කාලයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබීය. එහි වලංගු කාලය නොවැම්බර් මස පළමු වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබු අතර අදාළ වෙළෙඳ…