Similar Posts
මාධ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිසමට කැඳවයි
සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් ලබන සඳුදා (05) මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ. ඒ, ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපෙදස් ලබා දීම සඳහායි. මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් පනස් දහසක් යෙදවීමට පොලිසිය බලාපොරොත්තු වෙයි. මෙයට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද සැලකිය යුතු පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
කොරෝනා ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක්
ධීවර සංස්ථා නිලධාරින් 07ක් මින්නේරියේ නිවාඩු නිකේතනයට හොර රහසේ ම පැමිණ සැගව සිටීමෙන් හා ඒ අතර ආසාධිතයන් සිටිමෙන් කොරෝනා වෛරසය පොලොන්නරුව දිස්ත්‍රික්කයට ද ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට සැකයක් මතුව ඇතැයි පොලොන්නරුවේ සෞඛ්‍ය අංශ චෝදනා කරයි. ඉකුත් (05) දා සවස 4.30 ට පමණ මෝදර ප්‍රදේශයෙන් පිටත්ව එදින රාත්‍රී වන විට මින්නේරිය ධීවර සංස්ථා…
මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ වැරදිවලට අලුත් නීතියක්
මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ වැරදිවලට සුළු දඩ අයකර සමථයට පත් කිරීමේ ක්‍රියාවලිය අහෝසි කරන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එම ක්‍රියාවලිය අහෝසි කිරීමට අලුතෙන් පනතක් ගෙන ඒමට කටයුතු කරන ලෙසටද කමිටුව නියෝග කළේය. මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ බරපතල වැරදිවලට උපරිම දඬුවම් පැමිණවීම සඳහා කටයුතු කරන ලෙසට උපදෙස් දුන් කමිටුවේ…
සිරිදම්ම හිමිට ඇප
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත නිදහස් මත මුදා හැර තිබෙනවා. ත්රස්වාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිරිධම්ම හිමියන් අද (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී.එන්.එල් මහවත්ත මහත්මිය හමුවට ඉදිිරිපත් කරනු ලැබුවා. එහි දී උන්වහන්සේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා…
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නව නායකත්වයක්
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය දසුන් ශානකට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා වෙත ලබා දී තිබූ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකත්වයේ වගකීම් ඔහුගෙන් අහිමි වනු ඇත. 2019 වසරේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ දී පැවති විස්සයි විස්ස තරග…