Similar Posts
හෝටලයක උඩු මහලින් ඇද වැටී විදේශිකයකු මරුට
විදේශිකයෙකු හෝටලයක තිස් තුන් වැනි මහලින් බිමට වැටි මිය ගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ ඕස්ටේ්රලියානු ජාතික Mcmurtrie Paul James නැමැති 52 හැවිරිදි ජාතිකයෙකි. සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති මොහු යුනියන් පෙදෙස පිහිටි ප්‍රසිද්ධ හෝටලයක තිස් තුන් වැනි මහලේ කාමරයක නවාතැන් ගෙන සිට ඇත. මොහු සමඟ තවත් පුද්ගලයෙකු නවාතැන් ගෙන සිට ඇති…
ගානියාගෙන් සී.අයි.ඩී යට පැය 05 ක ප්‍රකාශයක්
පැහැර ගැනීමට ලක්වු බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරීනිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැය 5 ක ප්‍රකාශයක් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් නැමැති මෙම නිලධාරීනිය තානාපති කාර්යාල නිලධාරීන් සහ ඇයගේ නීතිඥවරුන් දෙදෙනෙකු සමඟ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. මෙහිදි ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව…
ඇඳිරි නීතිය පිළිබඳ යුධ හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දින 07ක කාලයක් එනම් නොවැම්බර් මස 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මිට අමතරව හෙට පෙරවරු 5 සිට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයට, කුරුණෑගල පොලිස් බලප්‍රදේශයට සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට ද නොවැම්බර් 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා…
ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය කරූ ට
ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා ජාතික සම්මානය “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත. දේශබන්ධු කරු ජයසූරිය මහතා විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස එතුමා වෙත මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට කළ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකමතික එකඟතාවය ලබා දී තිබේ. එම සම්මානය 2023…
දිනෙන් දින ඉහළ යන මැතිවරණ පැමිණිලි
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 51ක් වාර්තා වූ බවයි. තවද ජූලි 31 වැනිදා සිට ඊයේ (10) දක්වා ගතවූ කාලය තුළ මැතිවරණ පැමිණිලි 320ක් වාර්තා වූ බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියි.