Similar Posts
ඩ්‍රෝන සීයක් ගොවි වැඩට දෙයි
රුපියල් කෝටි 25ක් වටිනා ඩ්‍රෝන යානා සියයක් කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා කෘෂි අංශ නිපුණතා සභාව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අද (17) දින බාර දුන්නේය. වී, බඩ ඉරිඟු, මිරිස් මෙන්ම වෙනත් වැවිලි බෝග වලට පොහොර සහ පළිබෝධනාශක යෙදීම සඳහා මෙම ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනී. එම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ පුහුණුවක් කෘෂි නිපුණතා සභාව විසින් ලබා…
රුපියල් 2000 ට කොටගල උද්ඝෝෂණයක්
නිරෝධාන ඇදිරි නිතිය හමුවේ රජය මගින් ලබා දෙන බව පැවසු රුපියල් 2000 මුදල නිසි ලෙස ලබා නොදෙන බව පවසමින් ප්‍රොටෙක්ට් සංගමයේ සමාජික සමාජිකාවන් පිරිසක් කොටගල ඩ්රේටන් වතුයායේදි නිහඩ උද්ඝෝෂණයක් පවත්වන ලදි. රජය මගින් දින 10ක නිරෝධාන ඇදිරි නිතිය පනවන විට අදායම අහිමිවන අයට රුපියල් 2000 බැගින් ලබා දෙන බව පැවසුවද එම මුදල් තමන්ට නිසි ලෙස…
ආර්ථිකයෙන් දිළිදුකම තුරන් කරනවා – ජනපති
ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කොට දිළිඳු බව තුරන් කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 22 වන ජාතික මහා සම්මේලනය අමතමින් ජනාධිපතිතුමා මේ බව කීය. “සමෘද්ධි, කෘෂි අයිතීන් තහවුරු වන පොදු ජන යුගයක්” මැයෙන් එය සංවිධාන කර තිබිණ. සමෘද්ධි…
නිවාස අමාත්‍යංශයේ වංචා තොගපිටින් එළියට
නිවාස හා සංස්කෘතික අමාත්‍ය ධුරය දැරූ සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනය යටතේ එම අමාත්‍යංශය තුළ අති විශාල වශයෙන් වංචා දූෂණ සිදු වී ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ සිදු කෙරෙමින් ඇති බවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරමින් ඇති බවත් ඔහු පැවසීය. ඒ මහතා මෙම අදහස්…
ලොව විශාලතම ආර්නූල් මැණික ලංකාවෙන් මතුවෙයි
ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආර්නූල් මැණික් සමුහය “star sapphire cluster” ලෙස සැලකිය හැකි මැණික් පාෂාණය ශ්‍රී ලංකාවේ රත්නපුරය කහවත්ත ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වෙයි. රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඉඩමේ පිටුපස ළිඳක් හාරමින් සිටියදී එය හමු වී ඇත. කිලෝග්‍රෑම් 510 ක බරින් යුත් එම මැණික සඳහා මේ වනවිටත් විදේශීය ගැනුම්කරුවන් ලංසු ඉදිරිපත් කර ඇති බව…