Similar Posts
අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 2000ක් අවතැන්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 643කට අයත් පුද්ගලයන් 2200ක් පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. දිස්ත්‍රික් රැසකට ඊයේ තද වැසි ඇති වි ඇත.මේ හේතුවෙන් අත්තනගලුඔය දූනමලේ ප්‍රදේශයෙන් පීටාර මට්ටමට ළගා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. රාජාංගණය, උඩවලව, උල්හිටිය, තබ්බෝව, අංගමුව, දැදුරුඔය, ඉබ්බන්කටුව, ඉහළ කොත්මලේ…
විප්ලවීය වෙනසක් – කිතුල් රා “රාගා” සන්නාමය යටතේ වෙළදපොලට
මෙරට කිතුල් ආශ්රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්රිත නිෂ්පාදන පෙළක් ඊයේ (14) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීමට ඇග්රි දේශීය පෞද්ගලික සමාගම කටයුතු යොදා තිබිණි. කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ, කිතුල් ආශ්රිත නිෂ්පාදන නිපදවීම වෙනුවෙන් ඇග්රි දේශීය පෞද්ගලික සමාගම…
අප ජලය කුඹුරු යායට මුදාහැරිමෙන් ගොවින්ට සෞඛ්‍ය ගැටළු
මිහින්තලය ඒ නමය ප්‍රධාන මාර්ගයේ පිහිටි ඇති සිවිල් ආරක්ෂක බලකා මූලස්ථාන කදවුරේ භට නිවස්නයෙන් මල අපද්‍රව්‍ය සහිත අප ජලය අසල පිහිටි කුඹුරු යායට මුදාහැරිමෙන් ගොවින් හතලිහකට අධික පිරිසක් දැඩි සෞඛ්‍ය ගැටළු වලට මුහුණදි ඇති බව ගොවින් පිරිසක් අනාවරණය කළහ. සිවිල් ආරක්ෂක බලකා මූලස්ථාන කදවුරේ භට නිවස්නයෙන් දිනපතා අපද්‍රව්‍ය සහිත ජලය මුදාහැරිමෙන් කුඹුරු වලට බැසීමට නොහැකි…
පාර්ලිමේන්තුවේ රූමත් සේවිකාවන්ට ලිංගික හිරිහැර කරන්නවුන් සොයන්න පියවර
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර ප්‍රධානීන් විසින් ලිංගික හිරිහැර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා විධිමත් පරීක්ෂණයක් (Formal inquiry) ආරම්භ කළේය. ඔහු මෙම විධිමත් පරීක්ෂණ ආරම්භ කළේ පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගේ දැනුම්දීම අනුවය. සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව එහි ප්‍රධානීන් විසින්…
රුසියාව විසින් ස්වීඩනය සහ ෆින්ලන්තයටත් යුධමය අනතුරු ඇඟවීම්
රුසියාව විසින් ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවල් දෙකකට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ නේටෝ සංවිධානය සමග එක්වීමට එම රටවල් තීරණය කළහොත් ඔවුන්ට දේශපාලනික මෙන්ම යුදමය වශයෙන් බරපතල ප්‍රතිවිපාකයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි රුසියාව යුධමය දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ. ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවල් දෙකෙහි දේශසීමාවන් රුසියාවට මායිම්ව පිහිටා ඇති…
මෙරට දෛනික කොරෝනා මරණ ගණන 100 පනියි
මෙරට දෛනික කොරෝනා ආසාදිත මරණ ගණන පළමු වරට 100 ඉක්මවා ඊයේ වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (8) තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 111 ක් ඊයේ (09) වාර්තා කර තිබෙනවා. මෙය, එක් වරකදී මෙරට තහවුරු කරන ලද වැඩිම මරණ ගණන වේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින්…