Similar Posts
දුම්රිය රියදුරන් චීන මැදිරි ධාවනයෙන් ඉවත් වෙයි
දුම්රිය එන්ජින් රියදුරන්, චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ, පසුගිය දිනෙක එවැනි මැදිරි සහිත දුම්රියක් දෙකඩවී නොනැවතී කිලෝමීටරයක් පමණ ධාවනය වීමයි. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ චීනයෙන් ආනයනය කර ඇති දුම්රිය මැදිරි නඩත්තු කර ධාවනයට එක්කරන තුරු එම මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වන…
වහාම ඉන්දියාවෙන් පිටවෙන්න
හැකි වහාම ඉන්දියාවෙන් පිටවන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට සිටින සිය පුරවැසියන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ ඉන්දියාව තුල දිනෙන් දීන තුල ඉහළ යමින් තිබෙන කොවිඩ් වසංගතය සැලකිල්ලට ගනිමින්ය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිය පුරවැසියන්ට 04 වන අදියරේ සංචාරක උපදේශකයක් විසින් නිකුත් කර ඇත. දෛනිකව ඉන්දියාවේ සිට අමෙරිකාවට ගුවන් ගමන් 14ක් සිදුකරන අතර යුරෝපා ගමනාන්ත කිහිපයකට…
UNHCRහිදී ශ්‍රී ලංකාව ගැන යෝජනාව සම්මතයි
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. යෝජනාවට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 20 කි.ඊට විපක්ෂව ඡන්ද 07 ක් හිමිවිය. ඡන්ද විමසීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ අනුමැතියකින් හෝ උපදේශනයකින් තොරව ඉදිරිපත් කළ නව යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු…
කොළඹ කොවිඩ් වැළඳුන 78ක් නිවෙස්වලම මියගිහින්
කොවිඩ් ආසාදනය හේතුවෙන් කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ පුද්ගලයන් 78 දෙනකු ගෙවී ගිය මාස 6 ක කාලය තුළ නිවස තුළ දීම මියගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් පැවසීය. නිවස තුළ හෝ රෝහලට ඇතුළත් කරන මොහොතේදී පුද්ගලයන් 383 දෙනකු මියගොස් ඇති අතර ඔවුනට සිදු කළ පීසීආර් පරීක්ෂණ මගින් 78 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව…
වෙහෙරගොඩයාය අක්කර 2000ක පැල සිටුවීම අරඹයි
ආන්දෝලනයට පත් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අනවසර වගා කරුවන්ගේ ග්‍රහණයට පත්ව තිබූ වෙහෙරගොඩයාය ප්‍රදේශයේ අධිකරණ නියෝග මත සන්තකය පවරා ගත් අක්කර 2000ක පමණ භූමියක වන වගාව ආරම්භ කරමින් පැල 2000ක් සිටුවීමට වනජීවී නිලධාරින් හා ප්‍රදේශවාසී පරිසර හිතකාමී මිනිසුන් ක්‍රියා කළ හ. ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මෙම ප්‍රදේශය වසර කිහිපයක් තිස්සේ අනවසර වගා…
ඩ්‍රෝන සීයක් ගොවි වැඩට දෙයි
රුපියල් කෝටි 25ක් වටිනා ඩ්‍රෝන යානා සියයක් කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා කෘෂි අංශ නිපුණතා සභාව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අද (17) දින බාර දුන්නේය. වී, බඩ ඉරිඟු, මිරිස් මෙන්ම වෙනත් වැවිලි බෝග වලට පොහොර සහ පළිබෝධනාශක යෙදීම සඳහා මෙම ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනී. එම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ පුහුණුවක් කෘෂි නිපුණතා සභාව විසින් ලබා…