Similar Posts
කොරෝනා මරණ වැඩි වෙයි
ඉන්දීයාවේ, දිල්ල නුවර කොරෝනා මරණ ප්‍රමාණය ඉහළ යෑමත් සමඟ එම නගරයේ ආදාහනාගර සහ සුසාන භූමි දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වෙයි. දිල්ලි නුවර විශාලතම ආදාහනාගරය සහ සුසාන භූමිය හිමි නිගම්බොද් ගාට් හී අවසන් කටයුතු කිරීම සඳහා දිනකට කොවිඩ්-19 හේතුවෙන් මිය ගිය පුද්ගලයින් 15 සිට 30 දක්වා අතර ප්‍රමාණයක් රැගෙන එන බව වාර්තා වෙයි. තමන්ගේ…
කොරෝනා පැණිය සම්බන්ධයෙන් සායනික අධ්‍යයනයක්
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ හෙළ ඔසුව සම්බන්ධයෙන් සායනික අධ්‍යයනයක් කිරීමට පියවර ගන්නා බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. එම හෙළ ඔසුව කොරෝනා රෝගීන් සඳහ ආහාරමය අතිරේකයක් ලෙස ලබා දීමට ඊයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිල අනුමැතිය හිමිවිය. එම හෙළ ඔසුවට පේටන්ට් බලපත්‍රය ලබාගැනීම…
පාසල් නිවාඩුව අද සිට ඇරඹෙයි
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ 02 වන අදියර අද (26) දිනයෙන් අවසන් වෙයි. ඒ, අනුව පළමු පාසල් වාරයේ 03 වන අදියර ජුනි මස 12 වැනිදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මෙම නිවාඩුව ලබාදෙන අතර, සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වනදා ආරම්භ වී ජුනි…
නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුව ඇරඹේ
නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුවල ර්‍ණසමකාලීන ලෝකයක අභියෝගයන්ට සාමූහිකව ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීම සහතික කිරීම සඳහා බැන්ඩුං මූලධර්ම සුරැකීම” යන තේමාව යටතේ අද (25) දින අසර්බයිජානයේල බාකු නුවරදි ආරම්භ විය. මෙම සමුළුවට සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙමින්ල විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඉකුත් 22 දින අසර්බයිජානයේල බාකු නුවර වෙත සම්ප්‍රාප්ත විය. නොබැඳි…
“දරාගන්න බෑ හාමුදුරුවනේ..! සියල්ලන් හැඬවූ පොලිස් නිලධාරියාගේ සංවේදී කතාව
“දරාගන්න බෑ හාමුදුරුවනේ..! මට ජොබ් එක නැතිවුණාට කමක් නෑ, මම පතල් වැඩ කරලා හරි ජීවත් වෙනවා…” සියල්ලන් හැඬවූ පොලිස් නිලධාරියාගේ සංවේදී කතාව නිල ඇඳුමින් ගාලුමුවදොර විරෝධතාකරුවන් අතරට ගොස් ඔවුන්ට සහාය දක්වන ප්‍රකාශයක් සිදු කළ පොලිස් සැරයන්වරයෙකුට විනය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා. මෙම සිදුවීම මත අනාවරණ තොරතුරු මත නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත්, පොලිස් මාධ්‍ය කොට්ඨාසය…
ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව දෙසැම්බර් මස 12 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරිමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුණා. පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ කරනු ලබන්නේ…