Similar Posts
රන්ජන් රිමාන්ඞ් කිරීම විවේචනය කළ නීතිඥවරියට එරෙහිව විමර්ශන
මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතකරමින් නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය මහෙස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිටදීම විවේචනය කරමින් ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ නීතිඥ ආශා කහවත්ත මහත්මියට එරෙහිව වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට නියෝග කර ඇත.
යහපාලනය, යහපාලනය කුණු ගල් ගසන්න එපා
සේරම කුණු යහපාලන ආණ්ඩුවට දාන්න එපා යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. යහපාලන ආණ්ඩුව රටට කළ දේවල් කියන්නට වෙනම සම්මන්ත්‍රණයක් වුවත් පැවැත්විය හැකි බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. තම රජය සම්මත කළ පනත් කොපමණද? කළ දේවල් මොනවාද? යන්න අද කවුරුත් කතා නොකරන බවත්, යහපාලනය, යහපාලනය කියමින් ගල් ගැසීම පමණක් සිදුකරන බවත් හෙතෙම කීවේය….
පසුගිය මාස කීපයේදී කාන්තාවන් 1500ක් ආගිය අතක් නෑ
පසුගිය මාස කීපයේදී ආගිය අතක් නොමැති කාන්තාවන් එක්දහස් පන්සිය දෙනකු පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. අතුරුදන්ව සිටින මෙම කාන්තාවන් අතර විවාහක අයද සිටින අතර ඇතැම් කාන්තාවන් හොර රහසේ විදේශගත වූවාදැයි පොලීසියට සැක මතුවී ඇත. මෙම අතුරුදන් කාන්තාවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරීහු පවසති. lanka hot news
වොල්ට්‍රිම් වතුයායේ නිවාස නායයාමේ තර්ජනයන්ට ලක්වෙයි
ලිදුල පොලිස් බල ප්‍රදේශයට අයත් වොල්ට්‍රිම් වතුයායේ නිවාස විසි හතරක් නාය යාමේ තර්ජනයන්ට ලක් විමත් සමග එම නිවාස හිමියන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. 1993 වර්ෂයේදි මෙම නිවාස ඉදි කරදි ඇති බවත් මේ වන විට එම නිවාස නාය යාමේ තර්ජනයන්ට ලක්ව ඇති බවයි එම නිවාස හිමියන් පවසනුයේ. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම නිවාස හිමියන්…
චීන යුධ නෞකා සහ ගුවන් යානා තායිවානය වට කරයි
තායිවානයට එරෙහිව චීනය දියත් කළ තෙදින හමුදා අභ්‍යාසයේ දෙවන දිනය අදයි. ඒ සඳහා චීනයේ නාවික හා ගුවන් හමුදා බල ඇණි යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තායිවානය පැවසුවේ අද උදෑසන චීන යුද ගුවන් යානා 71 ක් තායිවානය ආසන්නයෙන් පියාසර කල බවයි. චීන යුද නෞකා 09 ක්ද තායිවානය වට කර යාත්‍රා කරමින් තිබූ බවයි එරට…
ශ්‍රී ලංකාවේ භූමිකම්පාවක්
ශ්‍රී ලංකාවේ වව්නියාවට කිලෝමීටර් 23ක් ඔබ්බෙන් භූචලනයක් හටගෙන ඇති බව වාර්තා වෙයි. කෙසේවෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනය කළේ., එය රික්ටර් මාපකයේ 2.3ක සුළු භූචලනයක් බවයි. මෙම භූචලනයක් සිදුව ඇත්තේ ඊයේ (18) රාත්රියේදී බවයි පැවසෙයි. නමුත් මෙම භූ චලනයෙන් සුනාමි තත්ත්වයක් ඇති නොවන බවයි දන්වා ඇත.