Similar Posts
රටට යම් කිසි සේවයක් කිරිම අරමුණයි – කේ. කේ. පියදාස
මේ රටේ ජනතාවට හා රටට යම් කිසි සේවයක් කිරිමේ අරමුණ මත තමන් මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වු බව ස්වාධින ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී කේ. කේ. පියදාස මහතා පවසයි. මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණය පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු කේ. කේ. පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මෙවර ජනාධිපති මැතිවරණයට ඉල්ලන අපේක්ෂයන්…
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් උපාධිධාරින් ලක්ෂයක් බිහි කිරිම අරමුණයි – සදානන්දන් තිරුමුගනාදන්
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් උපාධිධාරින් ලක්ෂයක් බිහි කිරිම තම අරමුණ බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සදානන්දන් තිරුමුගනාදන් මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු සදානන්දන් තිරුමුගනාදන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මම අවුරුදු 12කට කලින් විශ්ණු මහා රෝහනම් පදනම යනුවෙන් පදනමක් හදා ගත්තා ඒ පදමන තුලින් විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන…
පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන ආණ්ඩුවෙන් විකල්ප දෙකක්
වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ කල් ගොස් තිබෙන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ වන විකල්ප යෝජනා දෙකක් රාජ්‍ය සේවා පළාත් සහා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැඩ්මනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත. ඉන් එක් යෝජනාවක් වන්නේ පළාත් සභා මැතිවරණය කලින් පැවැති සමානුපාතික ක්‍රමයටම පැවැත්විය යුතුය යන්නයි. එසේ නොමැති නම් අලුතින්…
ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු දේවාලයේ විශේෂ පුජාවක්
හැටන් ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු දේවාලයේ කුම්භාභිෂේක උත්සවය නිමිති කර ගෙන 18වන දින රාත්‍රියේ එම දේවාලයේ විශේෂ පුජාවක් පවත්වන ලදි. මෙම වීශේෂ පුජාව සදහා හින්දු පුජකවරුන් පිරිසක් එක්ව සිටි අතර එම පුජාව 21වන දින උදැසන දක්වා නොකඩවා පැවැත්වෙන බව එම හින්දු දේවාලයේ බාරකාර මණ්ඩලයේ නිලධාරියකු පැවසිය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
නව මැතිවරණ ක්‍රමයක් සැකසීමට කමිටුවක්
මැතිවරණයකදී අපේක්ෂකයෙකුට වැඩි මුදලක් වැය කිරීමට සිදුනොවන නව මැතිවරණ ක්‍රමයක් සැකසීම සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී තරුණ කණ්ඩායමක් සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. රජයේ අයවැය නිසි ලෙස ක්‍රියාත්මකවීම පිළිබඳ පාර්ලිමේන්තුවට සොයා බැලිය හැකි අතර ඒ සඳහා…