Similar Posts
බෙන්තර සංචාරක කලාපයට බාලගිරි
රටේ සංවර්ධන ව්‍යාපෘති කාලයෙන් කාලයට, පාලනයෙන් පාලනයට වෙනස්වි මෙන් රටත් ජනතාවත් ආපස්සට යන අවාසනාවන්ත ක්‍රමවේදය නිසා කළුතර දිස්ත්‍රික්කයේ බෙන්තර ගග ආශ්රිත සංචාරක කලාපයට බාලගිරි වැළදි ඇතැයි ජනතාව චෝදනා කරති. කළුතර දිස්ත්‍රික්කයත් දකුණු පළාතේ බෙන්තර සංචාරක පුරයත් ඒකාබද්ධකරමින් බෙන්තර ගග ආශ්රිත සංචාරක කලාපයක් ලෙස පහසුකම් දියුණු කිරිමට දශකයකට පෙර සිදුකළ සැලසුම් , ඇස්තමේන්තු, වැඩ සටහන් සියල්ල…
කංසා යෝජනාව සම්මතයි
කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත විය. සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය යෝජනාව ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යෝජනාව ස්ථිර කළේය. මෙහිදී මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් යෝජනාවට පක්ෂව කරුණු ඉදිරිපත් කළහ.
බැසිල් පිටවෙයි – හෙට සිට සංචරණ සීමා – හැඳුනුම්පතේ අවසන් අංකය නැවතත්
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම විදේශ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා. අද අලුයම 3.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ EK 649 දරන ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ. හෙට රාත්‍රී 11 සිට ලබන 17 වෙනිදා අලුයම 4.00 දක්වා දිවයිනපුරා සියලු සංචරණයන් තහනම් කිරීමට තීරණ කළ බව…
නවසීලන්තයට සුනාමියක්
උතුරු දිග නවසීලන්ත මුහුදේ අද අලුයම් කාලයේ සිදුවූ ඉන් එක් භූ කම්පනයක් මැග්නිටියුඩ් 8.1ක භූචලනයෙන් පසු එම කලාපය සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නවසීලන්තයට අයත් කර්මැඩෙක් දිවයින් ආශ්‍රිතව මුහුදේ කිලෝ මීටර 10 ක් ගැඹුරෙන් එම භූ කම්පනය සිදුව තිබෙනවා. ඊට පෙර එම කලාපයේ රික්ටර් පරිමාණයේ 7.4 ක සහ 7.2…
බුලත් විටක් මාරයා රැගෙන එයි
උදෑසන ආහාරයට පෙර බුලත් විටක් කෑමට ගත් කුලී කම්කරුවෙකු හදිසියේම සිහි මුර්ජාවී ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව ජීවිතක්ෂයට පත්වි ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. අනුරාධපුර කඩ පනහා මුදිතා මාවතේ පිහිටි නිවසක ගෙමිදුලේ ඉන්ටර්ලොක් ගල් අල්ලමින් සිටි තරුණ කම්කරුවෙකු මෙසේ මියගොස් තිබේ.අඹගස්වැව මීවැල්ලාගම නිකවැරටිය ලිපිනයේ පදිංචිව සිටි සේමසිංහ වන්නිනායක මුදියන්සේලාගේ ප්‍රියන්ත වන්නිනායක…
අභිරහසක් ලෙස යටපත් වීමට ගිය ඝාතනයක් දින තුනකින් සොයාගනී..
කොරෝනා වසංගතය පවතින අඟුළු දමා ඇති මේ කාලයේ කුඩා බෝඩිං කාමරයක සිව් අවුරුදු වයසැති දරුවෙකු සහ සිය සැමියා සමඟ ජීවත්වූ කාන්තාවක් සාහසික ලෙස ඝාතනයවූ පුවතක් මහරගම පොලිස් වසමේ පන්සල පාර ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 23ක් වන වඩුවලාගේ ධම්මිකා ප්‍රියදර්ශනී නැමැති එක් දරු මවකි. මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා (25) වැනි වියේ පසුවන එල්.කේ.චතුරංග…