රඹුක්කන ප්රදේශයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවයි.
ඉන්ධන ගැටළුවට විසඳුම් ඉල්ලා අද අලූයම 1.30 සිට මෙම පිරිස රඹුක්කන නගරයෙන් මහනුවර – කොළඹ දුම්රිය මාර්ගය අවහිර කර විරෝධයේ නිරතවන අතර තවත් පිරිසක් රඹුක්කන – කෑගල්ල, කුරුණෑගල සහ මාවනැල්ල මාර්ග වසා සිය විරෝධයේ උණුසුම්කාරී තත්ත්වය අතර තුර එක් අයකු මියගොස් 27 දෙනකු තුවාල ලබා කෑගල්ල සහ රඹුක්කන රෝහල්වල ප්රතිකාර ලබන බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් අද අලූයම සිට දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වූ අතර දුම්රිය රැසක් අවලංගු කිරීමට දුම්රිය බලධාරීන් කටයුතු කරන ලදි.