Similar Posts
කැලණිමුල්ලේ වගුරු බිමක ගින්නක්
කැලණි ගංඉවුරේ සිට මීටර් 200 ක පමණ දුරින්, කැලණිමුල්ල ප්‍රදේශයේ විශාල වගුරු බිමක පිහිටි කසළ බැහැර කිරීමේ ස්ථානයක ඊයේ රාත්‍රී ගින්න හටගෙන ඇත. වගුරු බීමක්වීම නිසා ගින්න මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයට ළඟාවීමේ බාධා මතුව ඇතිබව ප්‍රදේශවාසින් සදහන් කරයි. වසරක පමණ කාලයක සිට කසළ බැහැර කරමින් එම වගුරු බිම ගොඩකිරීමේ ක්‍රියාවලියක් පවතින බව අනාවරණය වී තිබේ.
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඉල් පුර පසළොස්වක පොහොය අදයි. ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද ඉල් පුර පසළොස්වක පොහොය බෞද්ධ සැදැහැවතුන්ට අතිශය වැදගත් පොහොයක්. මෛත්‍රී බෝධි සත්ත්වයින් විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොට දිනක සිදුව ඇති බව වාර්තා වේ. ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්රචාරණයේ හි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල්…
හැටන් දික්ඔය කල් ඉකුත් වු ආහාර විකිණිම වැඩිවෙයි
හැටන් දික්ඔය සමහර වෙලද සැල්වල කල් ඉකුත්වු අහාර වර්ග විකිනිම හේතුවෙන් මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් හා දික්ඔය නගරවල සමහර වෙලද සැල්වල කල් ඉකුත්වු සැමන්, බිස්කට්, චොකලට්, මාගරින්, යෝගට්, වැනි ආහාර ද්‍රව්‍ය විකිනිම සිදු කරන බවත්ය. මෙහි වෙලද සැල්වලින් ලබා ගන්නා මෙම ආහාර වර්ග…
ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකුට කිසිදු දේශපාලන ක්‍රියාවලියක නිරත වන්න අයිතියක් නැහැ
සක්‍රීය සේවයේ යෙදී සිටින කිසිඳු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු හෝ පොලිස් නිලධාරියෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනත් කිසිඳු දේශපාලන ක්‍රියාවලියක නිරත වීමේ අයිතියක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් වෙත ආරක්ෂක අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.. සක්‍රීය සේවයේ යෙදී සිටින…
බස්නාහිර පළාතටම ඇඳිරිනීතිය
හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලබන සඳුදා අලුයම 05 දක්වා බස්නාහිර පළාත සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. එය සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි. නමුත් බස්නාහිර පළාතේ දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මකවන බව යුද හමුදාපතිවරයා පැවසීය. මේ අතර දැනට ඇඳිරි නීතිය පනවා තිබෙන ඇතැම් ප්‍රදේශවල එය ඉවත් කිරීමේ හැකියාවක් පවතින්නේ…
ශ්‍රී ලංකාවට පහසු ජයක්
ඊයේ (25) 2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වුණි. අයර්ලන්ත කණ්ඩායම ලකුණු 326ක ජයග්රාහි ඉලක්කයක් හඹා ගිය අතර පන්දුවාර 31 කදී සියලුදෙනා දැවි රැස්කරගනු ලැබුවේ ලකුණු 192ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 133ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.