mask

පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මුව ආවරණ තවදුරටත් අනිවාර්ය නැති බවට කළ දැනුම්දීම අනුව මේ වනවිට කොරෝනා රෝගයේ බිය පහව ගොස් ඇති ස්වරූපයක් සමාජය තුළින් දිස්වේ. ඇතැමුන් මුව ආවරණ පළඳින අතර ඇතැමුන් එසේ නැත.

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය සති දෙකක පමණ සිට දෛනිකව වැඩිවෙමින් පවතින නිසා වයිරසයෙන් ආරක්ෂා වීමට මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඊයේ ප්‍රකාශ කළේය.

 

More Stories