Similar Posts
ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වෙයි
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වී ඇති බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නත් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ඇතුලත් වී තිබෙන බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. මෙම ශ්‍රේණිගත…
අදානි සමාගමට විරුද්ධව විරෝධතාවයක්
ඉන්දියාවේ සුලු ගොවින් විසින් එහි අදානි සමාගමට විරුද්ධව කරගෙන යනු ලබන විරෝධතාවයට සහාය දැක්විම සදහා 26වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි විරෝධතාවයක් පවත්වන ලදි. ඉන්දිය ශ්‍රිලංකා ජන සහායෝගිතාවය, කදුරට ජනතා ඉඩම් අයිතිය උදෙසා ව්‍යාපාරය, ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරනය, යන සංවිධාන මගින් මෙම උද්ගෝෂනය සංවිධානය කරන ලදි. මෙහිදි අදහස් දැක්වු මෙහි සංවිධායක එස්. ටි. ගනේෂලිංගම් මහතා පවසන…
යන එන මං නැතිවෙන එළවළු, බිත්තර, කුකුල් මස් මිල
බිත්තර, කුකුල් මස් මිලද මේ වන විට දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර මෙම තත්වයන් මත පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මේ වන විට බිත්තරය මිල රුපියල් 22ත් 24ත් අතර මිලකට අලෙවි වන අතර කුකුල් මස් ක්‍රිලෝවක මිලද රුපියල් 800ත් 850ත් අතර මිලකට අලෙවි වන…
වලක් හැරිමට තැත් කිරිමේදි එහි පස් කඩා වැටිමෙන් තරුණයකු මිය යයි
මස්කෙළිය බ්රවුන්සීක් වතුයායේ වලක් හැරිමට තැත් කිරිමේදි එහි පස් කඩා වැටිමෙන් අවුරුදු 29ක් වයැසැති ඒ. එස්. රාමයියා නැමති තරුණයකු මිය ගොස් ඇත. මෙම ප්‍රදේශයට පවතින අධික වැසි තත්වයන් හමුවේ මෙම පුද්ගලයා 13වන දින වලක් හැරිමට තැත් කිරිමේදි එහි පස් කඩා වැටිමෙන් එම පස්වලට යටවි මෙම පුද්ගලයා මිය ගොස් ඇති බව මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලදි….