Similar Posts
දිවි නැඟුමෙන්, සමෘද්ධියෙන්, ජනසවියෙන් පාඩම් ඉගෙන ගෙන අස්වැසුම හරහා පිළිතුරක් සොයා ගන්න එක්වෙමු
සමෘද්ධිය සහ දිවිනැඟුම වැඩසටහන් ඔස්සේ කළ කාර්යභාරයෙන් පාඩම් ඉගෙන ගෙන අස්වැසුම හරහා සමාන්තර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බව පාර්ලිමෙන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. දුප්පත්කම යන්න ග්‍රාමිය තත්ත්වයක් පමණක් නොව ග්‍රාමීය, නාගරික, වතු ආදී සියලු ස්ථරයන්වල වහා විසඳිය යුතු ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා මේ හේතුවෙන් රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම්…
යොහානි ඉන්දීය ගීත වෙළදපල අල්ලයි
මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානිද සිල්වා විසින් ගායනා කරන ලද ගීතයක් අන්තර්ජාලයේ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ. යූටියුබ් ඔස්සේ දැනට කෝටි පහ ඉක්මවූ පිරිසක් පිරිසක් එය නරඹා ඇත. විශේෂයෙන්ම ඉන්දීය ප්‍රේක්ෂකයන් විසින් එම ගීතය දැන් වැඩි වශයෙන් නරඹා තිබේ. අමිතාබ් බච්චන් ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ කලා ශිල්පීන් ද මෙම ගීතය සම්බන්ධයෙන් ප්‍රසාදය පල කරමින් සමාජ…
ලක්ෂයකට ආසන්න පිරිසක් කෘෂි රැකියාවලින් ඉවතට
වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්රයේ රැකියාවලින් පුද්ගලයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි. ඔහු පැවසුවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුව මේ බව තහවුරු වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙරට කෘෂිකාර්මික අංශය තුළ පවත්නා…
සුනාමි අත්අඩංගුවට
මුල්ලේරියාව කැලණි නදී මාවත ප්‍රදේශයේ නිතී විරෝධී අනවසර වැලි තොටුපල පවත්වාගෙන ගිය පාතාල සාමාජිකයෙක් වන රංගන නොහොත් සුනාමි නැමැත්තා අත්බෝම්බයක් හා කඩුවක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පැවසීය. සංවිධානාත්මක අපරාධ කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු වන ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාට මෙම අත් බෝම්බය හා කඩුව අයිති එකක් බවත් රංග නැමැති …
අනිද්දා සිට දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම නතර වෙයි
ප්‍රමාණවත් ලෙස ඩීසල් නො ලැබුන හොත් අනිද්දා සිට දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම නතර කෙරෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ, ඩීසල් නොමැති වීම හේතුවෙන් අද දිනයේත් ධාවනය කෙරෙන්නේ සමස්ත පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් සියයට 20ක් බව යි. පවතින තත්ත්වය හමුවේ ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ…
එළවළු මිල ඉහලට
එළවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පාරිභෝගිකයන් පවසනුයේ මේ වන විට එළවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මේ වන විට බෝංචි ක්‍රිලෝව රුපියල් 480ත් 520ත්, වම්බටු ක්‍රිලෝව 550ත් 600ත්, ලික්ස්, කැරට්, බිට්, ක්‍රිලොව රුපියල්…