Similar Posts
පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට
තිරුක්කෝවිල් පොලිසියට අනියුක්ත පොලිස් සැරයන්වරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් එම පොලිස් ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් තිදෙකෙු මිය ගොස් තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිරුක්කෝවිල් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා අක්කරෙපත්තුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. සැකකාර පොලිස් සැරයන්වරයා ඊයේ රාත්‍රීයේ එම වෙඩි තැබීම සිදු කිරීමෙන් පසු…
අප්කට් ප්‍රදේශයේ පාසල් සිසුවෙක් අතුරුදහන්
මස්කෙළිය අප්කට් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15ක් වයසැති පාසල් සිසුවකු පසු ගිය මස 28වන දින සිට අතුරුදහන්ව ඇති බව එම සිසුවාගේ පියා විසින් මස්කෙළිය පොලිසියට පැමිනිලි කර ඇත. මස්කෙළිය බ්ලුම්ෆිල්ඩ් ද්‍රවිඩ විදුහලේ 11වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සදාසන් යන තම පුතා අප්‍රේල් මස 28වන දින කොන්ඩය කපා ගැනිමට නගරයට ගිය බවත් එසේ ගිය තම පුතා මේ…
මානව හිමිකම් ඡන්දේට තියෙන්නේ විකල්ප දෙකයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේදී ලංකාව පිළිබඳ ගෙන එන යෝජනාවේදී සිදු කිරීමට තිබෙන්නේ විකල්ප දෙකක් පමණක් බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සදහන් කරයි. පළමු විකල්පය වන්නේ ඡන්දයෙන් එම යෝජනාව පරාජය කිරීම බවත් ඒ සඳහා ලංකාවට හිතවත් රටවල් තිබෙන බවත් දෙවැනි විකල්පය වන්නේ එම යෝජනාවේ කරුණු ඉෂ්ඨ කරන ගමන් දේශිව යාන්ත්රණයකට යන බවට ප්‍රකාශ කිරීම…
ශ්‍රී ලංකාවට ජය
මංගල තරගය ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ ප්රමුඛ දඟ පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ඊයේ රාත්‍රියේ පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට ද ශ්‍රී ලංකා පිලට හැකි විය. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ…
දකුණු අප්‍රිකා ප්‍රබේදය ලංකාවේදී පැතිරීමේ වේගය 300%ක්
දකුණු අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයේ C.1.2 ප්‍රභේදය මෙරටට පැමිණියහොත් එහි පැතිරීමේ වේගය 300% ක් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සඳහන් කරයි. එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ ඩෙල්ටා ප්‍රභේදය මෙන් තුන්ගුණයකින් වෛරසය පැතිරීමේ ඉඩ ඇති බැවින් වෛරසය රටට ඇතුළු වන තුරු බලා නොසිට ඊට අවශ්‍ය තීරණය වේලාසන ගත යුතුව…