Similar Posts
ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපති යලි දිවයිනට
ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද Sea Power 2019 – ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ නීති විරෝධී සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු හයවන ඒකාබද්ධ ක්‍රියාකාරි වැඩමුළුව සඳහා පිටත්ව ගිය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඉකුත්13 දා යළි දිවයිනට පැමිණියේය. Sea Power 2019 – ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2019 ඔක්තෝබර් මස 08 වන දින…
අයහපත් කාලගුණයට ජීවිත 15ක් බිලි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ. දියේ ගිලීම් හේතුවෙන් මරණ 9ක්, බිත්ති කඩා වැටීමෙන් 1ක්, පස් කණ්ඩි කඩාවැටීමෙන් 3ක්, අකුණු සැර වැදීම හේතුවෙන් මරණ දෙකක් මෙලෙස වාර්තා වී ඇති බව අපාදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ. මෙම මරණ අතරින් මරණ 6ක් ඊයේ (9) දිනයේ වාර්තා…
ගෙවතු විසි හතර ලක්ෂයක් වගා කිරීමේ ව්‍යාපෘතියක්
ජාතික ගෙවතු වගා වැඩසටහන යටතේ දිවයින පුරා ගෙවතු විසි හතර ලක්ෂයක් වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ගෙවතු වගා වැඩසටහනට සම්බන්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ (22) පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. ජාතික,…
වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසිද ඇති විය හැක. නැගෙනහිර සහ…
ගුරුකුල-ධර්මාලෝක කැලණි හටන 10 සහ 11
කැලණි කලාපයේ පාසල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි අතරින් පැරණිම ක්‍රිකට් තරගාවලිය වන කැලණි හටන මහා ක්‍රිකට් තරගාවලිය 34 වන වරටත් මේ මස 10 සහ 11 යන දෙදින තුළ කොළඹ ශ්‍රී සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. විදුලකර පිරිවෙනේ ආභාෂය ලද කැලණි කලාපයේ පැරණිම පාසල් දෙකක් වන ගුරුකුල සහ ධර්මාලෝක ජාතික පාසල් දෙක අතර මංගල ක්‍රිකට් තරගය…
විවාහ උත්සව තහනම්
අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් වනවා. කෙසේවෙතත් යම් විවාහයක් ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා බාධාවක් නොමැති බවයි පොලීසිය පැවසුවේ. ඒ අනුව නිවසක හෝ යම් ස්ථානයකදී විවාහයක් ලියාපදිංචි කර ගැනීමට අවස්ථාව හිමි වනවා. ඒ සදහා මනාල යුවල, දෙපාර්ශවයේ මව්පියන්, රෙජිස්ට්‍රාර්වරයා සහ සාක්ෂිකරුවන්…