Similar Posts
වතුකර ජනතාවගේ දිපවාලි සුදානම
දිපවාලි උත්සවය සදහා අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනිමට වතුකර ජනතාව හැටන් නගරයට වැඩි වශයෙන් පැමිනිමත් සමග මේ වන හැටන් නගරය ජනාකිර්න තත්වයන්ට පත්ව ඇත. මෙම ප්‍රදේශයන්ට සවස් කාලය තුලදි අධික වැසි පතිතවන බැවින් වතු කරයේ බොහෝ පිරිසක් තමන්ට අවශ්‍ය විවිධ දේ ලබා ගැනිම සදහා උදේ කාලයේදි නගරයට පැමිනිමට පියවර ගෙන ඇත. මෙසේ මෙම පිරිස් නගරයට…
සෑම ඡන්දයකටම සුවිශේෂී වටිනාකමක් ලැබෙන මහා මැතිවරණයේදී උද්යෝගයෙන් ඡන්ද බලය භාවිතා කරමු
ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබෙන්නේ 1931 දීය. හිරු නොබසින අධිරාජ්‍යය යැයි හැඳින්වූ මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයන්ගෙන් සර්ව ජන ඡන්ද බලය ලැබීමෙන් ලංකාව දෙවන වන්නේ නවසීලන්තයට පමණි. නවසීලන්තයේ කාන්තාවන්ට ඡන්ද බලය ලැබුණේ 1927දීය. අද එනම් අගෝස්තු 05වන දින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කිරීම උදෙසා මහාමැතිවරණය පැවැත්වේ. කොරෝනා අවදානම නිසා කල් ගිය පාර්ලිමේන්තු මැතිවරණයට…
විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ දැනුම් දී ඇත. ඒ අනුව, අද (20) සිට එම සේවාවන් නැවත ආරම්භ වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල සහතික…
කෝවිඩ් ආසාදිතයන් චීනය මරා දමන බවට පළවන වීඩියෝ අසත්‍යයි
චීනය කෝවිඩ් -19 ආසාදිතයන් මරා දමයි” යනුවෙන් ව්‍යාජ වීඩියෝ පට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මේ ආකාරයට චීනයට ද්වේෂ සහගත ලෙස පහර දීම තරයේ හෙළා දකින බවත් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයෙ දැක්වෙයි. වෛරසයේ උප්පත්තිය වන හුබෙයි පළාතට උපකාර කිරීම සඳහා එම පළාතට වෛද්‍ය…
මේ දැරිය සොයා දෙන්න
අංගොඩ කැලණිමුල්ලේ පදිංචි සජිනි දිල්හාරා නමැති වයස අවුරුදු 14ක දැරියක් පසුගිය 17වැනිදා සිට අතුරුදන්ව ඇති බව ඇයගේ මව මුල්ලේරියාව පොලීසිය වෙත පැමිණිලි කර තිබේ. තම මවගේ පණිවිඩයක් අනුව පාරට යන බව පවසා 17වැනිදා දහවල් නිෙවසින් පිටව ගොස් ඇති අතර එම අවස්ථාවේ සිට ඇය ගැන කිසිම ආරංචියක් නැති බව පොලීසිය පවසයි. CCTV කැමරා දර්ශන පරික්ෂාවට ලක්…
ටිපර් ගැටී අයෙකු මරුට 16කට තුවාල
අඟුණකොළපෑලැස්ස, වැටිය ප්‍රධාන මාර්ගයේ මුරවැසිහේන ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇතැයි අඟුණකොළපෑැලැස්ස පොලීසිය පවසයි. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ටිපර් රථයක් හා වැලි පටවා ගෙන පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි. අනතුරෙන් මිය ගොස් ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ටිපර් රථයේ රියදුරු…