පසුගිය 9 වනදා සිට ඊයේ දිනය දක්වා සිදුකළ වැටලීම්වලදී උත්සව සමයේදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ පුද්ගලයින් 1,714 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
අලෙවිය සඳහා සුදානම් කර තිබූ පරිභෝජනයට නුසුදුසු සහල් මෙට්ටි්රික් ටොන් 20 ක තොගයක් විනාශ කිරීමටද කටයුතු කර ඇති බව සදහන් කරයි.