Similar Posts
දැරියක දූෂණය කළාට වසර 50ක් හිරේට
ඥාති දියණියක අවස්ථා තුනක දී බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි විත්තිකාර බාප්පා එකී චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර පනහක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළාය. ඒ අනුව පළමු චෝදනාවට වසර විස්සක්ද දෙවන…
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කරළියට
නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස මේ වන විට හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය, ව්‍රශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය. 2016 වසරේදී බිහි වන සහරාන් හසීම් ඇතුළු කණ්ඩායම අන්තවාදයට ඇදදමමින් ඔවුන්ගේ මනස මරාගෙන මැරෙන පුද්ගලයකු දක්වා ගෙනඒම සිදු කර ඇත්තේ නවුෆර් මවුලවි සහ ඉජ්ජාන් අහමඩ් යන සැකකරුවන් දෙදෙනා බවට තොරතුරු අනාවරණය කර ගෙන…
අනුරාධපුරය පුරා කොවිඩ් 19 දෙවැනි රැල්ල සීඝ්රයෙන් පැතිර යයි
අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා කොවිඩ් 19 දෙවැනි රැල්ල සීඝ්රයෙන් පැතිර යමින් තිබෙනා අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දිනක වාර්ථාවූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව වන රෝගින් 10ක ප්‍රමාණය වාර්ථාවූ බව වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි. මෙතෙක් කිසිදු රෝගියෙකු හමුනොවූ ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නෑගම්පහ ප්‍රදේශයෙන් පොල්පිතිගම ඇඟලුම් කර් මාන්ත ශාලාවක සේවයේ නියුතු සේවිකාවක කොවිඩ් වෛයිරසය වැලදි ඇති බව පරික්ෂන…
දෙළුම් වගාවෙන් රු.මිලියන 3.5ක ආදායමක් ඉපැයූ මඩකලපුවේ ගොවි මහත්තයා
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය මත මඩකලපුවේ චෙන්කලඩි හි සිදු කරන ලද දෙළුම් වගාව අතිශයින්ම සාර්ථක වී තිබේ. මින් පෙර කිසිදු අවස්ථාවක මඩකලපුව දිස්ත්‍රික්කය තුළ වගාවක් ලෙස දෙළුම් වගා කිරීමට පියවර ගෙන නැත. නමුත් මඩකලපුවේ මුහුදු සුළඟ සමග දෙළුම් වගා කිරීමට සුදුසු පරිසරයක් ඇති බවට…
අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළට
අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය නිකුත්කළ නිවේදනයට අනුව විවිධ අනතුරු හේතුවෙන් දෙනෙකු තුවාල ලබා ඇතැයි පුද්ගලයින් සංඛ්‍යාව 5කි. මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 172,132 ක් තවදුටත් පීඩාවට පත්ව සිටිති. බරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල , මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල…
වගවීම ගැන ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරලා – වොල්කර් ටර්ක්
ජිනීවාහිදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වගවීම ගැන ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය කනගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම සැසිවාරය ලබන ජූලි 14 වන…