Similar Posts
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්
එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් (05) අවසන් වෙයි. මැතිවරණ කොමිසම පැවසුවේ, අද මධ්‍යම රාත්‍රී 12ට පෙර අයැදුම්පත් නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබාදිය හැකි බවයි. කෙසේවෙතත් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සංසරණය වූ අතර ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද කොමිසම වැඩිදුරටත්…
ගාලුමුවදොර ඉදිරිපස නාගරික වන උද්‍යානය ජනතා අයිතියට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ඉදිකෙරුණු ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ නාගරික වන උද්‍යානය පසුගිය 30 ද ජනතා අයිතියට පැවරිණි. “සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහන යතාර්ථයක් කරමින් පොදු මහජනතාවගේ විවේකය, විනෝදාස්වාදය උදෙසා නාගරික වන උද්‍යාන, ජල උද්‍යාන හා නාගරික හරිත අපරව්‍යුහ පහසුකම් ජාලයක් සහිත දැකුම්කළු නාගරික පරිසරයක් නිර්මාණය කිරීම අරමුණයි….
රජයේ රැකියා ලබාදෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනීසිටි අයෙකුට වැඩ වරදී
රජයේ රැකියා ලබාදෙන බව පවසා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් තරුණ තරුණියන් හතලිහකට අධික පිරිසකගෙන් රුපියල් මිලියන තුනක මුදලක් වංචාකල බව කියන සිද්ධියකට සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටි උතුරුමැද පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාවට ඇප ලබාදිම ප්‍රතික්ෂේප කරමින් ඔහුව තවදුරටත් මේ මස (31දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු…
පෞද්ගලික අංශයේ බොහෝ සේවකයින්ට වැටුප ලබාගැනීමට නොහැකි තත්වයක්
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් පෞද්ගලික අංශයටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. පෞද්ගලික අංශයේ බොහෝ සේවකයන්ට සිය වැටුප ලබාගැනීමට නොහැකිව ඇති බවටයි වාර්තා වන්නේ. සාමාන්‍යයෙන් එම සේවකයන් බහුතරයකගේ වැටුප් දිනය වන්නේ සෑම මසකම 10 වනදායි. ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් බැංකු වසා තැබීමත් සමඟ දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි ස්ටයිල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ආචාර්ය…