Similar Posts
ශ්‍රී ලංකාව ලකුණු 325ක් ඉදිරියෙන්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි. දිවා ආහාර සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 233ක්. ඒ අනුව ඔවුන් බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 325ක් ඉදිරියෙන් පසුවන්නේ කඩුලු 04ක් අතැතිවයි….
වතුකරයේ ජනතාව වෙනුවෙන් කරන ලද ඉල්ලිම් වලට නිසි විසදුම් ලබාදෙන්න
ලංකා කම්කරු කොංග්‍රසය සෑම විටම වතු කම්කරුවන් වෙනුවෙන් පෙනි සිටින බවත් එම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරිමට නොහැකි වුවහොත් තමන් රජයට දක්වන සහායෝගයෙන් ඉවත්විමට දෙවරක් නොසිතන බව වතු යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි. ලංකා කම්කරු කොංග්‍රසයේ කොටගල කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ජිවන් තොණ්ඩමන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ…
ප්‍රහාරාත්මක සුළං සමඟ “බූරවී ” දිවයිනට – අනතුරු ඇඟවීම්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බූරවී සුලිකුණාටු තත්වය උතුරු මුහුදටද බලපා ඇති හෙයින් ධීවරකටයුතු වලින් වලකින ලෙසට උතුරේ ධීවරයින්ටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා. මේ වන විටත් උතුරු පලාතට වර්ෂාව නොනවත්වා ඇදහැලෙන අතරම පැයට කිලෝමීටර් 75 ත් 85 ත් අතර සුලං තත්වයක්ද වාර්ථා වන බවටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියා සිටියි. උතුරු, උතුරුමැද,…
කුමාරි ඇල්ල බිලි ගත් 16 හැවිරිදි සිසුවියගේ සිරුර හමුවෙයි
හංවැල්ල – තුම්මෝදර – කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ 16 හැවිරිදි දැරියගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 14 හා 29 වයස්වල පසු වෙන අනෙක් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් පැවැත්වෙන බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ. හංවැල්ල – තුංමෝදර – කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් මොවුන් අතුරුදන් වුණේ, ඊයේ (30) දිනයේ යි. මේ…
කච්චතිව් මංගල්‍යයට සියල්ල සූදානම්
කච්චතිව් හි ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවියේ රදගුරු, ජස්ටින්ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් හෙට සහ අනිද්දා අති උත්කර්ෂවත්ව පැවැත්වේ. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ අධීක්ෂණයෙන්, මෙහි සංවිධාන කටයුතු සිදු කරයි. මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුනට අවශ්‍ය පානීය…