Similar Posts
ඉදිරියේ දී කිරිපිටි හිඟයක්
ආනයන අපනයන පාලකවරියගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙරටට ගෙන්වන ලද කිරිපිටි බහලුම් 15ක් නැවත වියට්නාමයට සහ ඉන්දුනීසියාවට පිටත් කර හැරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඉදිරියේ දී කිරිපිටි හිඟයක් ද ඇති වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා. කොළඹ දී අද (15) මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමය මේ බව කියා…
හදිසි නීතීය අවලංගු කරන්න
රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට පිළිතුර හදිසි නීතිය නොවන බවත් එබැවින් එය වහාම අවලංගු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. රජය විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබීම මෙරට දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට පහසුවක් නොවනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වෙයි.
කොරෝනා ප්‍රහේලිකාවක් වෙයි – පිට පිට තුන්පාරක් කොවිඩ් හැදුණු පුද්ගලයෙක්
නව කොරෝනා වෛරසය පිට පිට තුන් වරක්ම එක් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමක් පරීක්ෂණවලින් හෙළිවී ඇති බවයි. මේ අතර දෙවතාව බැගින් වෛරසය ආසාදනය වූ ආකාරයක් පෙන්නුම් කළ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ගැන පසුගිය දිනවල දකුණු කොරියාවෙන් ද වාර්තා වී තිබිණි. 160 කට ආසන්න පිරිසකට මේ ආකාරයෙන් දෙවතාව බැගින් වෛරසය ආසාදනය වී ඇති බැව් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ….
කිඹුලෙක් දෙහිවල මුහුදේ යකා නටයි – අයෙකු මරුට
දෙහිවල මුහුදේ කිමිදෙමින් සිටි විසිතුරු මසුන් අල්ලන්නෙකු කිඹුලකුගේ ගොදුරක් බවට පත්ව ජීවිතක්ෂයට පත් ව ඇතැයි දෙහිවල පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලානේ පදිංචිව සිටි පනස් තුන් හැවිරිදි ජයන්ත පීරිස් නමැති විවාහක එක්දරු පියෙකි. අඩි 14ක් පමණ දිගකින් යුත් කිඹුලකු විසින් මොහු ඩැහැගෙන යන ආකාරය ධීවරයන් පිරිසක් දැක මොහු බේරා ගැනීමට උත්සාහ කර ඇතත් පපු…