Similar Posts
ඉන්ධන තොග දෙසැම්බරයෙන් අවසන්
ඉන්ධන පිරවුම්හල් අසල පවතින දිගු පෝලිම් අද දිනයෙන් අවසන් වනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති පැවසුවේ රටතුළ මේ වන විට ඉන්ධන හිගයක් නොමැති බව ජනතාවට මේ වන විට වැටහී ඇති බවයි. ලබන මාසය දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අස්වැසුම දෙවන අදියරේ සංගණන කටයුතු ලබන 31න් අවසන්
අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහනේ දෙවන අදියරට අදාළ සංගණන කටයුතු මේ මස 31 වනදායින් අවසන් කිරීමට නියමිත බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් 454,924ක් ලැබී ඇති බවයි එම මණ්ඩලය සඳහන් කරයි. ඉන් වැඩිම අයදුම්පත් සංඛාවක් නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් ලැබී ඇති බවයි වාර්තා වෙයි. අස්වැසුම පළමු අදියර යටතේ 1,854,000ක් සඳහා ප්රතිලාභ…
“පිරිසිදු හරිත නගර” වැඩසටහනක්
හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ වගකීම තාරුණ්‍යයට පවරමින් 75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව “පිරිසිදු හරිත නගර” ගොඩනැංවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මෙරට තරුණ්‍යය රටේ සංවර්ධනයට විධිමත්ව දායක කර ගැනීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක “ජාතික යොවුන් වේදිකාව” වැඩසටහන යටතේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය…
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අදත් නත්තල් තෑගි
දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයේ දෙවන දිනවන 25වන දිනද දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරිම හේතුවෙන් 25න දිනද දුම්රිය මගින්ට නොමිලේ දුම්රියේ ගමන් කිරිමට අවස්ථාව සැලසි ඇත. 25වන දින දුම්රියෙන් ගමන් කිරිම සදහා දේශිය මෙන්ම විදේශිය පිරිසක්ද පැමින සිටි අතර දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරිමත් සමග එසේ පැමිනි මගින්ට දුම්රියේ නොමිලේ ගමන් කිරිමට…
කොරෝනා දේහ ආදාහනයට සමූහ ආදාහනාගාර
මෙරට තුළ දිනකට මළසිරුරු 150-200ක් අතර ප්‍රමාණයක් ආදාහනය කළ හැකි ආදාහනාගාරයක් ඉදි කිරීමට කාලය පැමිණ ඇතැයි මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සඳහන් කරයි. රජය විසින් කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයට අභියෝග කිරීමට ගත් තීරණය සමග මෙම තත්ත්වය උදාවී ඇතැයි ඔහු පවසයි. රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ප්රජාරෝග අංශයේ මහාචාර්යවරයා වන ඔහු වසංගත රෝග විද්‍යාඥයෙකු හා පර්යේෂකයෙක් ලෙස…
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පහ ශ්‍රේණිය ශිත්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එම විභාගයන්ට සම්බන්ධ වන පරිදි උපකාරක පංති, දේශන සහ සම්මන්ත්රණ යනාදිය පැවැත්වීම තහනම් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ජනවාරි 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව විභාගය අවසන් වනතුරු ඉහත කටයුතු තහනම් වනු ඇත. පෙබරවාරි 01 වනදා මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ…