Similar Posts
බීජ අර්තාපල් නිෂ්පාදනය වැඩි කිරීමට වහා පියවර ගනීයි
අපේ රටට අවශ්‍ය අර්තාපල් සම්පූර්ණ ප්‍රමාණයම රටේ නිපදවීම ඉලක්ක කර ගනිමින් නුවරඑළිය, සීතාඑළිය හා දියතලාව, කහගොල්ල බීජ අර්තාපල් ගොවිපොළවල නිෂ්පාදන කටයුතු ඉහළ නැංවීමට වහා පියවර ගන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත. අර්තාපල් මූලික බීජ සැකසීම දැනට මිලියන 03ක් දක්වා ඉහළ නංවා ඇති අතර, එමඟින් අර්තාපල්…
කොළඹ හැඩ කරන “අල්ටෙයාර්” අද විවෘත වේ
මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයට අළුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අද (12) දින සවස 5.00 ට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ…
ඝාතන රැසක වෙඩික්කරු අත්අඩංගුවට
යුද හමුදා සක්‍රීය සේවයේ නිරත වෙමින් කොස්ගොඩ රන්මල්ලි ඝාතනය ඇතුළු ඝාතන රැසක සැලසුම්කරු ලෙස කටයුතු කළ යුද හමුදා විශේෂ බලකායේ ලාන්ස් ක්‍රෝප්‍රල්වරයකු කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි අත්අඩංගුවක් ගත් සැකකරුගේ කහතුඩුව නිවස පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 18 ක් මෙන්ම යුද හමුදා නිල ඇඳුම් කොටස් සහ ආයිත්තම් තොගයක් පොලිස් භාරයට…
හඳුනා ගත් අපරාධකරුවන් 1092කගේ ඡායාරූප ගුවන්තොටුපොළට
හඳුනා ගත් අපරාධකරුවන් 1092කගේ ඡායාරූප ගුවන්තොටුපොළේ හඳුනා ගැනීමේ දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවත් ඔවුන් මොනම ආකාරයකින් හෝ ගුවන්තොටුපොළින් පිටව යෑමට උත්සාහ කරන්නේ නම් ඒ තුළින් හඳුනාගෙන වහාම අත්අඩංගුවට ගත හැකි යැයි ද වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය. මෙම ක්‍රමය තුළින් යම් සංවිධානාත්මක අපරාධකරුවකු වෙස්වළාගෙන, තම රූපය වෙනස් කර ගැනීමකින් හෝ කුමන ක්‍රමයකින් ගුවන්තොටුපොළින් පිටව යෑමට…
කොවිඩ් රෝගීන්ට දේශීය ඖෂධ දෙකක්
දේශිය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොව්ඩ් – 19 වෛරසය ආසාදිතයන්ට සහ එම වෛරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඹෟෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබේ. ආයුර්වේද දෙපාර්තමේන්තුව සහා ආයුර්වේද ඹෟෂධ සංස්ථාව ඒකාබද්ධව ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් හඳුන්වාදී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. එම ඹෟෂධ සියල්ලම 100% දේශිය…
තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය කොවිඩ් මධ්‍යස්ථානයක් වෙයි
තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය හා රම්බඩ තොණ්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානය කොවිඩ් 19 අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන සදහා ලබා දිමට වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා විසින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු ජිවන් තොණ්ඩමන් මහතාගේ මාධ්‍ය සම්බන්ධිකාරක ඒ. අරුල් මහතා පවසන ලද්දේ රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්වයන් හමුවේ කොවිඩ් ආසාදිත පුද්ගලයන්ට…