parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

කථානායක කරූ ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

තේරීම් කාරක සභාව සාමාජිකයන් 17 දෙනෙකුගෙන් එය සමන්විතයි.

චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන ඇතුලු අමාත්‍යවරුන් හා විජිත හේරත්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, නිරෝෂන් පෙරේරා ඇතුලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන් තේරීම් කාරක සභාව සමන්විත වේ.

More Stories