Similar Posts
ගංවතුර 5000ට හරස් වෙයි
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක තවමත් ගංවතුර බැස යමින් තිබෙන අතර අඩු ආදායම්ලාභි පවුල් වෙත රුපියල් 5000 ආධාර මුදල බෙදා දීමට මෙම තත්වය බාධාවක්වී ඇතැයි ප්‍රදේශ කීපයක නිලධාරින් කියති. බුලත්සිංහල, මිල්ලනිය ඇතුළු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිපයක පහත් බිම් හා අතුරු මාර්ග තවමත් ජලයෙන් යටවිම නිසා නිලධාරින් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පහළ කුඩලිගම,…
මාස හයක කාලයක් තුලදි දුම්රිය පීලි පැනිම් 11ක්
උඩරට දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් සිදුවන දුම්රිය පීලි පැනිම් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව දුම්රිය මගින් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මෙම වසරේ මෙම මාස හයක කාලයක් තුලදි රාත්‍රි තැපැල් දුම්රියක් ඇතුළු දුම්රිය 11ක් පීලි පැනිමට ලක්වු බවත්ය. උඩරට දුම්රිය මාර්ගය යනු දැඩි දුස්කර දුම්රිය මාර්ගයක් බවත් මෙම මාර්ගයේ…
නීතිඥ රනීතාට ජාත්‍යන්තර සම්මානයක්
ශ්‍රී ලාංකික නීතිඥවරියක හා ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා මහත්මිය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් පිරිනමන ජාත්‍යන්තර ධෛර්යමත් කාන්තා සම්මානයෙන් පිදුම් ලැබුවන් අතරට එක්ව තිබේ. සම්මාන ප්‍රධානෝත්සවය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලබන 08 වැනිදා පැවැත්වීමට නියමිත ය. ලොව පුරා ධෛර්යමත් කාන්තාවන් ඇගයීමට පත් කිරීම සදහා මෙම සම්මාන උළෙල පැවැත්වෙයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ , රනීතා ඥාණරාජා මහත්මිය තර්ජන හා අභියෝග…
ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
තම අයිතිවාසිකම් කඩ වන බව පවසමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් පනතක් සම්මත කරන ලෙසයි එම පැමිණිල්ල මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ. ආදිවාසි ජනතාවගේ අයිතිවාසිනම් කඩවීම හා ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සම්බන්ධයෙන් පනතක් තහවුරු කරන ලෙස ඉල්මින් ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තන් මානව හිමිනම්…
බිලියන 14ක ලාභයක් ඉපැයූ ගුවන් සමාගම අද බිලියන 250කින් පාඩු ලබනවා
ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන හදලා තියෙන ලොකුම මිත්‍යාව එතුමා සහ ඔහුගේ සහෝදර පරපුර ඉතා විශිෂ්ඨ ගණයේ කළමණාකරීන් කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටියා. සභාපතිව සිටියේ ඔහුගේ ඥාති සොහොයුරෙක්. ඒ සමාගම 2008 දි භාර ගන්නකොට එමිරේට්ස් සමාගමෙන් සමුච්චිත ලාභය රුපියල් බිලියන 14 ක්. අද බිලියන 250 කින් පාඩු ලබන ආයතනයක් බවට…