Similar Posts
සඳුදා සිට ලාෆ් ගෑස් වෙළෙඳපොළට
සඳුදා සිට කිසිදු හිඟයකින් තොරව ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කරන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න මහතා පවසයි. ලාෆ්ස් සමාගම සිය නිෂ්පාදන නැවැත්වීම හේතුවෙන් පසුගිය දිනවල වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් මතුවිය. මිල ඉහළ දැමීමට රජය විසින් අනුමැතිය ලබාදීමත් සමග ලාෆ්ස් සමාගම පසුගිය 20 වනදා සිට නව මිල යටතේ ගෑස්…
දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවදුරටත් දිස්ත්‍රික් 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ඊයේ (07) පස්වරු 3 සිට අද (08) පස්වරු 3 දක්වා කාලය සඳහා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවය. ඒ අනුව හම්බන්තොට, මාතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර…
අවුරුදු සැමරිමට ගම්බිම් බලා පැමිනි පිරිසට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට බස් රථ නොමැති වෙයි
සිංහල හින්දු අලුත් අවුරුදු සැමරිම සදහා කොළඹ සිට හැටන් ආශ්රිත වතුකරය ඇතුළු ප්‍රදේශවලට පැමිනි පිරිසට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට ප්‍රමාණවත් ලෙස බස් රථ නොමැති විමෙන් එම මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු මගින් පිරිසක් පවසන ලද්දේ හැටන් සිට කොළඹ දක්වා ප්‍රමානවත් ලෙස බස් රථ නොමැති විමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව…
කොස් දෙල් පලා වර්ග මිලත් ඉහළට
එළවලු මිල ඉහළ යාමට සාපේක්ෂව කොස් දෙල් පලා වර්ග මිලද ඉහළ යාමත් සමග පාරිභෝගි ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන වි මෙම ප්‍රදේශයේ කපන ලද කොස් ක්‍රිලෝව රුපියල් 150ත් 160ත් අතර මිලකටද දෙල් ගෙඩිය රුපියල් 150ත් 250ත් අතර මිලකටද පලා මිටිය රුපියල් 50ක් වැනි මිලකටද අලෙවි වනු ඇත. මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට…
ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක මගීන් 54ක් මුදාගනියි
ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක කොටුවීසිටි කුඩාදරුවන්, ගැබිණි මවුවරුන්, කාන්තාවන් ඇතුළු මගීන් 54 දෙනෙකු පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී ජලයෙන් යටවී තිබූ ප්‍රදේශයේදී ගංවතුරට හසුවී ගසා ගෙනගොස් තිබියදී පොලීසිය, යුදහමුදාව, සිවිල්ආරක්ෂක බලකාය ඇතුළු සහන කණ්ඩායම් විසින් බේරගෙන තිබේ. පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේ මේ වනවිට ජල මට්ටමඅඩි 06 ක් පමණ දක්වා ඉහළ නැඟ තිබෙන බව පොලීසිය…
පහේ කල්ලියේ 04ක් අත්අඩංගුවට
කාලයක් තිස්සේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ සොරකම් සහ කොල්ලකෑම් රැසක් සිදු කළ තරුණයන් හතර දෙනකු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. පහේ කල්ලිය නමින් හඳුන්වන මේ අපරාධකරුවන් කණ්ඩායම මුදල් වැය කරමින් මෙහෙයවා ඇත්තේ මොනරාගල පාලාරුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. සැකකරුවන් මීට මාස කිහිපයකට ඉහතදී ගෝනගංආර ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී දරුවාට…