Similar Posts
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට!
හේනේ වැඩ අවසන් කර නිවෙසට එමින් සිටිය දී අද (11) දහවල් වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගල් ඔය, රොටවැව,අංක 64 ලිපිනයේ පදිංචිව සිටි ඩිංගිරි බණ්ඩලාගේ ඖෂධ හාමි (73) නම් ගොවියෙකි.පොලිසිය පවසන අන්දමට ඊයේ (11) උදෑසන සිට හේනේ වැඩ කරමින් සිටි මෙම ගොවිමහතා දහවල්…
ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පිරිසකට කොවිඩ්
අනුරාධපුර නීරාවිය දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පවුල් කිහිපයක සාමාජිකයන්ට කොවිඩ් 19 වැලදි ඇති බව පී.සී.ආර් පරික්ෂන වාර්ථා වලින් තහවුරුවීමත් සමග නීරාවිය දේවානම්පියතිස්සපුර විද්‍යාලය හා නීරාවිය අල් අස්කර් මුස්ලිම් විද්‍යාලය තාවකාලිකව ඊයේ (21දා) වසාදැමූ බව අනුරාධපුර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය. පසුගිය පහ සහ හය යන දිනයන්වල ස්වයං නිරෝධායනය කළ පවුල්…
60 බැහැ 63 ඕනෑ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කරන විවිධ ශ්‍රේණි වලට අයත් වන 850 ක පමණ වන කාර්ය මණ්ඩලය අවුරුදු 60 විශ්‍රාම යෑමට නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දන්වා යවා තිබේ. පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු අටකට අයත් විධායක ශ්‍රේණි, විධායක නොවන ශ්‍රේණි මෙන්ම සුළු සේවකයින් තමන්ට විශ්‍රාම යෑමට නියමිත වයස වසර දෙකකින් හෝ තුනකින් දීර්ඝ කරන ලෙස…
හමුදා සාමජිකයින් 4289 යළි සේවයට
නීත්‍යානුකූල නොවන අයුරින් හමුදා සේවය හැර ගොස් සිටි හමුදා සාමජිකයින් 4289 කු ඊයේ දිනය වන විට යළි බාර වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරන ලදි. ඒ ජතික නිදහස් දිනයට සමගාමීව ප්‍රකාශයට පත්කළ පොදු සමාකාලයට අදාලවයි. එම පොදු සමාකාලය ලබන 12 දා දක්වා ක්‍රියාත්මකයි. හමුදා සේවය හැර ගොස් සිටින සියළු දෙනාට නැවැත සේවට එක්වීමට…
‘මැන්ඩවුස්’ බලපෑම පහළට – වැසි සමඟ තද සුළං
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවේ බලපෑම අදින් (10) පසු මෙරටින් ක්‍රමයෙන් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය. මෙම සුළි කුණාටුව අද (10) අළුයම් කාලයේ දී උතුරු තමිල්නාඩු, පුදුචෙරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කර ඇත. එය ක්‍රමයෙන් දුර්වල වන බවද ඔහු…
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(09) ජල කප්පාදුවක්
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(09) දවල් 01 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවා. ඒ අනුව නවගම්පුර සහ කොළඹ 09 සහ කොළඹ 14 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. මිට අමතරව කොළඹ 13 සහ කොළඹ 15 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබාදෙන…