Similar Posts
අද බොහෝ භික්ෂුන් කරන්නේ අනුන් ගේ හරක් බලන එක ද ?
මේ දිනවල රූපවාහිනී චැනල් (පොදුවේ ගත් කල මේවා ‘රූපවාහිනී සේවා’ ලෙස හැඳින්වීම කෙසේවත් යෝග්‍ය නොවේ.) මගින් විකාශය කරන ප්රවෘත්ති දෙස විමසුම් සහගතව බලන්නකුට ඉතා පැහැදිලිව පෙනෙන එක්තරා විශේෂත්වයක් තිබේ. එනම් ඒවා මගින් අදහස් පළ කරන්නවුන් අතරින් භික්ෂුන් ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙමින් තිබෙන බවකි. මා එදිනෙදා ජීවිතයේ දී රූපවාහිනී මාධ්‍ය ඇසුරු නොකරන බැවින් මේ දිනවල…
නිධානයක් ගැනීමට සූදානම්වූ කපුවෙකු අත්අඩංගුවට
ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව අගවමින් වසරක පමණ කාලයක සිට කැණීම් කරමින් නිධානයක් ගැනීමට සූදානම්වූ කපුවෙකු හා තවත් පුද්ගලයෙකු සමග නිධන් හෑරීමට යොදාගත් උපකරණ ද සමග පසු ගිය දා අත් අඩංගුවට ගත් බව අලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ නිළධාරීන් කියති. වැලිපැන්න පොලිස් වසමෙි ලූල් බද්දුව ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරන බවට අලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ…
සුලගක් කල හදියක්
දික්ඔය බටල්ගල ඉහල කොටසට හමාගිය සුලගක් හේතුවෙන් එහි නිවාස 23කට පමණ හානි සිදුව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ 07වන දින සවස් කාලයේ හදිසියේ හමා ගිය සුලගක් හේතුවෙන් තම නිවාසවල වහලවල්වල සෙවලි තහඩු ගසා ගෙන ගිය බවත්ය. එමෙන්ම එම සුලග හේතුවෙන් එම වතුයායේ ගසක් කඩා වැටිමෙන්ද එක් නිවසකට අර්ධ හානි සිදුව ඇති…
ක්‍රිෂ්තු දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙය
ක්‍රිෂ්තු භක්තිකයන්ගේ වීශේෂිත ආගමික දිනයක් වන මහ සිකුරාදා දිනය නිමිති කර ගෙන ඊයේ 02 දින හැටන් ක්‍රිෂ්තු දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙයක් පවත්වන ලදි. වීශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ හැටන් මිසම පාලක ප්‍රධාන පුජක නියුමත් පිරිස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වීශේෂ දේව මෙහෙය පැවති අතර මෙම අවස්ථාවට ප්‍රදේශයේ ක්‍රිෂ්තු භක්තිකයන් විශාල පිරිසක් එක්ව සිටින ලදි. මෙම වීශේෂ දේව මෙහෙය…
නව නීති ගෙනත් හෝ වතු කම්කරු වැටුප වැටුප් වැඩි කරනවා
වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළකර තිබෙන බවත් වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස අද (12) පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන බවත් එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට ද තමන් සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය….