Similar Posts
ප්‍රවේශය තුළ සංහිඳියාව ගෙනඒම – ජෙහාන් පෙරේරා
ආධාර කිරීමට ඉදිරිපත්වන අන්තර්ජාතික සහයෝගීතාවන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය එකතැන පල්වෙන බව පෙනේ. එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඉන්දියාව ප්රමුඛව සිටින අන්තර්ජාතික ප්‍රජාව, ශ්‍රී ලංකාවට ආර්ථික සහ දේශපාලනික වශයෙන්, විශේෂයෙන් දිගුකාලීන දිග්ගැස්සුණු වාර්ගික ගැටුමට සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් සහාය දක්වයි. නොපෙනෙන ලෙස පවතින වෙනත් ගැටුම් හදිසියේම පහව යන…
අමරණීය මරණාධාර සමිතියේ නිලධාරීන් ලක්ෂ 450කට විදියි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල, කටියාව යාය 01 ගම්මානයේ පවත්වාගෙන යනු ලබන අමරණීය මරණාධාර සමිතියේ රුපියල් ලක්ෂ 450ක මුදලක් එම සමිතියේ ඉහළ නිලධාරීන් කීප දෙනෙකු වංචා කළ බවට චෝදනා කරමින් ඔවුන්ට විරුද්ධව සමිතියේ සාමාජිකයෝ පොල් ගසා උද්ඝෝෂණයක නිරත වූහ. එප්පාවල, කටියාව යාය 01 අමරණීය මරණාධාර සමිතියේ සාමාජික මහතෙකු පෙරේදා (30) අභාවප්‍රාප්ත වී ඇති අතර, එම මරණයට ගෙවිය…
කොරෝනා මැඩලීමට හෙළ වෙදදුරන්ගේ සහය
නව කොරෝනා වෛරසය සදහා දේශීය ඖෂධ ක්‍රම යොදාගත හැකි දැයි විශේෂ සාකච්ඡාවක් කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේදී සිදුකර තිබෙනවා. ඉදිරියේදී ශී‍්‍ර ලංකාව තුළ කොරෝනා අධි වසංගත තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සදහා තවදුරටත් දැඩි පියවර ගතයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කිසිදු ප්‍රදේශයක් අවදානම් රහිත ප්‍රදේශ ලෙස නම් කළ නොහැකි බවද රජයේ වෛද්‍ය…
ජනාධිපතිවරණයක් ගැන ඉඟියක්
ලබන වසරේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.ඔහු පැවසුවේ මේ වසරේ දී කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවය. බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මෙම අදහස් පළ කළේය. “මේ අවුරුද්දේ මැතිවරණ නෑ. 2024 තමා මැතිවරණ වර්ෂය. අපිට තේරෙනවා, අපිට දැනෙනවා 2024 එන්නේ පළමු…
කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය කපයි
ඊයේ (24) පෙරවරුවේ කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් එහි සේවා කටයුතුවලට බාධා මතු වී ඇත. පෙරවරුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරින් එහි විදුලිය විසන්ධි කර ඇති බව ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය සදහන් කරයි. ලංකා විදුලි බල මණ්ඩයේ සාමාන්‍යාධිකාරි රෝහාන් සෙනෙවිරත්න මේ සම්බන්ධයෙන් සදහන් කළේ, විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම කාර්යාලයේ…
මසුන් පරිභෝජනයට බිය නොවන්න
මසුන් පරිභෝජනයට කිසිදු අයුරකින් බිය නොවන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. කෙසේ වෙතත් ආහාර සකස් කිරීමේදී ද නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අතිශය වැදගත් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ. එමෙන්ම කොවිඞ් 19 ආසාදිත රෝගීන් කිහිප දෙනෙක් ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ආ ගිය බවට තොරතුරු…