Similar Posts
වැලි රාජාගේ මුනිවත රකින නිලධාරින්
හොරොව්පොතාන යාං ඔය වහගොල්ලාකඩ ප්‍රදේශයේ පිහිටි වැලි ගබඩාවක ඇති වැලි කියුබ් දහස් ගණනක ප්‍රමාණයක් නීති විරෝධි වැලි ජාවාරම්කරුවෙකු වන වැලි රාජා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන කොල්ලකරුවෙකු විසින් කොල්ල කෑම සිදුකිරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කළත් එය භූවිද්‍යා නිලධාරින්ට පැමිණිලි කරනා ලෙස පවසමින් ඔහු මුණිවත රකින බව ව්‍යාපාරික ඒ.වික්‍රමසිංහ මහතා පවසයි….
මුදල් පරිහරනය පිලිබදව දැනුම ලබා දිමට සිගිති පොළක්
මුදල් පරිහරනය පිලිබදව ප්‍රාථමික අංශයේ දරුවන්ට ප්‍රායෝගික දැනුම ලබා දිමේ අරමුණ මත හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ 3 ශ්‍රේණියේ දරුවන් විසින් පවත්වන ලද සිගිති පොළක් එම විදුහලේදි පැවැත්විනි. එම ශ්‍රේණිවල ව්‍යාපෘතියක් ලෙසද මුදල් පරිහරනය පිලිබදව පවත්වන ලද මෙම සිගිති පොළින් භාන්ඩ ලබා ගැනිම සදහා එම විදුහලේ ගුරු මණ්ඩලය මෙන්ම එම දරුවන්ගේ දෙමාපියන්ද පැමින සිටින ලදි. මනුර…
කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් 400 දෙනෙකු සිටි තවත් නෞකාවක් මුහුදුබත් වෙයි
ඉරාන නාවික හමුදාවට අයත් විශාලතම නෞකාවක් ඕමානයට ආසන්න මුහුදු කලාපයේදී මුහුදු බත් වී තිබෙනවා. ඒ, එම නෞකාවේ ඇති වූ ගින්නක් හේතුවෙන්. ගින්න නිවා දැමීමට පැය ගණනාවක් පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් අසාර්ථක වූ බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ගින්න ඇති වන නෞකාවේ කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් 400 දෙනෙකු පමණ එහි සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා…
මිහින්තලය ප්‍රාදේශීය කමිටු සභා රැස්වීම උණුසුම් වෙයි
මිහින්තලය ප්‍රාදේශිය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරින් රාජකාරි කටයුතු කරනා ආකාරය පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව හා තර්ජනාත්මකව ලේකම්තුමා වරද්ද ගන්න එපා යනුවෙන් මිහින්තලා ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීරයෙකු පැවසීමත් සමග මිහින්තලය ප්‍රාදේශීය කමිටු සභා රැස්වීම උණුසුම් තත්වයට පත්විය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ හා සැළසුම් කමිටු රැස්වීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ…