Similar Posts
ගිනි අවි ළඟ තබාගත් හලාවත UNP මන්ත්‍රී බන්ධනාගාරයට
ගිනි අවි ළඟ තබාගත් හලාවත UNP මන්ත්‍රී බන්ධනාගාරයට ගිනි අවි ළඟ තබා ගැනීමේ සිදුවීමක නඩුවක් සම්බන්ධයෙන් ඇප කොන්දේසි කඩ කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත් වු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබේසේකර ශාන්ත සිසිර කුමාර මහතා මේ මස 17 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහධිකරණය අද (10) නියෝග කර තිබේ. 2004 වර්ෂයේ…
පළාත් පාලන ආයතන විසුරුවාලීම ගැන ඉඟියක්
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටින්නේ, ලබන ජනවාරි මස 05ත් 10ත් අතර කාලය තුළ පළාත් පාලන ආයතන විසුරුවා හරිනු ඇති බවයි. නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ලබන මාර්තු මාසය වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි. වැඩිදුරටත් අදහස් මහින්දානන්ද අලුත්ගමගේ මහතා .. “අපි විශ්වාස කරනවා ලබන අවුරුද්දේ මුල වෙනකොට ජාත්‍යන්තර…
මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහළට
මධ්‍යම කදුකරයේ ප්‍රධාන ජලාශයක් වන මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහළ බැසිමත් සමග එම ජලාශය ඉදි කිරිමේදි යටවු මස්කෙළිය පැරනි නගරයේ යටබුන් මතුවි ඇති අයුරු මේ වන විට දැක ගත හැක. මෙම ප්‍රදේශය තුල පැවති වියළි කාලගුණික තත්වයන් මත 14වන දින සවස වන විට මාඋස්සා කැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 52ක් පහලින්…
අධිකරණයෙන් ෆේස්බුක් ආයතනයට නියෝගයක්
අන්තර්ජාලය භාවිත කරමින් බුදු දහම සහ බුදුන් වහන්සේට අපහාස කළ බව කියන සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ සියලු තොරතුරු දෙන්නැයි අධිකරණය ෆේස්බුක් ආයතනයට ඊයේ (20) නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අවසර දෙමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ විසින් එම නියෝගය කළේය. අන්තර්ජාලය භාවිත කර ‘පුස්…
ආපදා මරණ 15 ක්
නිරිත දිග මෝසම් වැසි සක්‍රීය වීමත් සමග සිදුවූ ආපදා හේතුවෙන් මරණ 15 ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ඉකුත් මැයි මස 15 වැනිදා සිට ඊයේ (02) දක්වා වූ දින 19 ක කාලය තුළදී මෙම මරණ වාර්තා වේ. කොළඹ, ගාල්ල, රත්නපුර, පුත්තලම, නුවරඑළිය, බදුල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වේ. මරණ…