Similar Posts
වෙඩි වැදුණු සද්දන්තයා දින 15කට පසු මරුට.
වැලිකන්ද සුසිරිගම වැව් ඉස්මත්තේ වෙඩි වැදී තුවාල ලබා දින 15ක් පමණ දැඩි වේදනාවෙන් පසු වූ වන අලියෙකු මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මෙම අලියා වැලිකන්ද බෝ අත්ත ප්‍රදේශයේ සිට මීට දින 15 කට පමණ පෙර සුසිරිගම වැව් ඉහත්තාවට පැමිණ වේදනාවෙන් සිටිනු දැක ගැමියන් විසින් කිහිපවතාවක් ම වනජීවී නිලධාරින් ට දැනුම් දී ඇත. “මේ අලියා තුවාල වෙලා…
අරගලයකට ආවොත් හදිසි නීතිය
ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. නැවත අරගල කරන්න ආවොත් හදිසි නීතිය සහ හමුදාව යොදවා එය කරන්නට ඉඩ දෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා කීය. බලපත්‍රයක් අරගෙන පාර අවහිර වන්නේ නැති පරිදි විරෝධතා කරන්නට හැකියාව ඇති බව කී ජනාධිපතිවරයා එසේ නොමැතිව අරගල කරන්නට ආවොත් ඊට ඉඩ…
2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි
2021 අයවැය වැඩි ඡන්ද 97 කින් අද දිනයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 54 කි. අයවැය යෝජනා සම්මත වූ දින සිට වහාම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති යෝජනා මෙසේ ය. නිවාස හා දේපළ ණය සහන: රජයේ සේවකයින් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබාදෙන නිවාස හා දේපළ…
සෑම පක්ෂයකටම එක් අමාත්‍යධුරයක්
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා වජිර අබේවර්ධන මහතා නම්කරනු ලැබීය. හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ද රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙකු ලෙස පත්කර ඇත. මේ අතර සෑම පක්ෂයකටම එක් අමාත්‍යධූරය බැගින් පිරිනමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වත්මන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ඉදිරි…