Similar Posts
ඉන්ධන සියල්ල අවසන් – ඉන්ධන සැපයුම බරපතළ අර්බුදයක
ඉන්ධන සැපයුම බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති බවත් ඉන්ධන නෞකාවක් නැවත ලැබෙන දිනයක් නිශ්චිතව කිව නොහැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඉකුත් වසරක පමණ කාලය තුළ ඉන්ධන ආනයනය කළ සැපයුම්කරුවන්ට ඩොලර් හැත්තෑ තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ ණය වී ඇති බවත් එම තත්ත්වය හේතුවෙන් ඉන්ධන සැපයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත් නොවන බවත්…
බොරැල්ලේ ආපනශාලා දෙකකට සීල්
බොරැල්ල ප්‍රදේශයේ ආපන ශාලා දෙකක් වසා දැමීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී හමුවූ කොරෝනා ආසාදිතයන් එම අවන්හල්වලින් ආහාර ලබා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරයි. අදාල රෝගීන්ගේ ගැවසුනු බොරැල්ලේ පිහිටි නේවාසිකාගාරයක පිරිසක්ද කොරෝනා පරීක්ෂණයට ලක් කර තිබේ.
නවම් පුර පොහොය දිනය අදයි
ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ, නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට(26) යෙදී තිබේ. සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බව බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දුන් මාහැගි අවස්ථාවක් සනිටුහන් වූ පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ සැරියුත් හිමියන්ට සහ මුගලන් හිමියන්ට බුදු සසුනේ අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ ද අද…
“ඔබ ඔබේ කාර්ය හරියට කරන්න, අපි අපේ කාර්ය හරියට කරන්නම්” අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දාට යෙදී තිබේ.2022 වසරේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය වේ. මෙම ආර්ථික අර්බුදය ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට තුඩු දුන් අතර අවසානයේ ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට ප්‍රකාශයට පත් කිරීමට ද හේතු විය. ⭕️ ජනාධිපතිවරණය සම්බන්ධ මාධ්‍ය උපමාන…
අගමැතිට පොලිසියෙන් දඩ
ආසන පටි නොපැලද මෝටර් රථයක පිටුපස අසුනේ ගමන් කිරිම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට එරට පොලිසිය විසින් දඩ නියම කර තිබෙනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටින විටදී රූගත කරන ලද වීඩියෝවක් සමාජ මාධ්‍ය මුදා හැර තිබු අතර එහිදී ඔහු ආසන පටි නොපැලද සිටිය බවට හෙලිවුවා. ඒ සම්බන්ධයෙන් එරට සමාජය තුල විශාල කතිකාවතක්…