Similar Posts
වැව් 12000න් මිරිදිය ධීවර කර්මාන්තයට ප්‍රයෝජනයට ගන්නේ තවමත් 6%යි
ලංකාවේ කුඩා වැව් 12000ක් පමණ තිබෙන බවත් එයින් සියයට 06ක් පමණ මේ වන විට මිරිදිය ධීවරකර්මාන්තය සදහා පාවිච්චි කෙරෙන බවත් රජයයන් මිරිදිය ධීවර කර්මාන්තයට වැඩි අවධානයක් යොමු කර වගා පාදක මිරිදිය කර්මාන්තය වැඩි දියුණු කිරීමට පියවර ගත යුතු බවත් කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික ජ්‍යෙශ්ඨ මහාචාර්ය උපාලි අමරසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ තිරසර…
ජාතික උරුම මිහින්තලා පූජා භූමියේ කඩ සාප්පු සියල්ලෙහි අයිතිය වෙළෙන්දන්ට
ජාතික උරුමයක් බවට ගැසට් පත්‍රයකින් නම්කර තිබෙන මිහින්තලා පූජා භූමියේ ඉදිකර තිබෙන කඩ සාප්පු සියල්ලෙහි අයිතිය කඩ හිමියන්ට ලබාදීමට තිරණයක් ගැනීමට කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් තමන්වහන්සේ දැඩි අප්‍රසාධය පලකරන බවත් කිසිදු හේතුවක්මත ජාතික උරුමයක්වු මිහින්තලා පුදබිමට අත තබන්න සිතන්නවත් එපා යැයි මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමියන් පැවසුහ. පසුගිය රජයේ හිටපු ජනාධිපති…
රතු මුහුද යටින් එළා ඇති සන්නිවේදන කේබල් 4කට හානි
රතු මුහුද යටින් එළා ඇති සන්නිවේදන කේබල් 4කට හානි වීමෙන් මැද පෙරදිග සන්නිවේදන ජාලවලට බාධා සිදුව තිබෙනවා. හූති කැරලිකරුවන් මෙයට සම්බන්ධ බව ග්ලොබ්ස් ප්රවෘත්ති සේවාව වාර්තා කර සිටී. 2006 වසරේ තායිවානයේ සිදුවූ සබ්මැරීන් කේබල් හනියෙන් පසු සිදුවූ විශාලතම හානිය මෙයයි. මෙයින් මැද පෙරදිග සන්නිවේදන ජාලවලට සැලකිය යුතු බාධාවක් සිදුව තිබෙන බව සඳහන්. කේබල් විනාශ කිරීම…
හිඟ ඖෂධ 146ක් මෙරටට ; පිළිකා ඖෂධ 31 ක් තවමත් නැහැ
මෙරට හිඟව පැවති ඖෂධ වර්ග 146ක් ඉන්දියානු ණය ආධාර යටතේ දිවයිනට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ, පිළිකා නාශක ඖෂධ වර්ග 31 ක් හිඟව පවතින බවයි. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ , මේ වනවිට රෝහල්වල හිඟව ඇත්තේ ඖෂධ වර්ග 12ක් පමණක් බවයි. දැනට හිඟව පවතින…
පැය කහිහිපයක විදුලි බල කප්පාදුවක්
කැලණිතිස්ස බලාගාරයේ මෙගොවොට් 110 ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කළ ජී. ටී. – 7 බලාගාරය අක්‍රීය වීම හේතුවෙන් තාවකාලිකව පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කරන බවට විදුලි බල මණ්ඩලය මින් ඉහත දන්වා තිබුණද මේ වනවිට එම ගැටලුව තවත් උග්‍ර අතට පැමිණ තිබෙන බවත් පැයක් නොව පැය කහිපයක කප්පාදුවකට යාමට සිදුව ඇති බවත් වාර්තාවේ….
2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2022 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ නිකුත් කෙරුණි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි. ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අදාළව එක් එක් දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණු ද නිකුත් කර තිබේ. ඒ අනුව සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණ…