Similar Posts
CID භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගනී
මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වනවා. පොලීසිය පැවසුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලේ ජනේලයකින් එළියට පැන ඇති බවය. 46 හැවිරිදි එම කාන්තාව, රුපියල් මිලියන 60ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සියලු ගුවන් ගමන් අත්හිටුවයි
ලොව පුරා සීඝ්රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්වය නිසා, ලොව පුරා පනවා ඇති ගුවන් ගමන් සීමාවන් සැළකිල්ලට ගෙන අප්‍රියෙල් මස 08 වැනිදා සිට 21 වැනිදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිදු කරන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. එහෙත් මෙම කාළය තුළ ලෝක තත්වය යහපත් වුවහොත් මෙන්ම, වෙළෙඳපළ තත්වය සහ විවිධ බලධාරීන් විසින්…
හරිත බලශක්ති ආර්ථිකයකට යොමුවීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින්. රටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යුත් යතුරු පැදි සහ ත්‍රී රෝද රථවල අවශ්‍යතාවය…
සියලු සරසවි සහ පෙරපාසල් වසා දමයි
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ. හෙට (14) දිනයේ සිට සති දෙකක කාලයක් සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්රතිපදාන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි. කොරෝනා වෛරසය පැතිරයාමේ ආරක්ෂිත පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.